Rosalina ( රොසලිනා ) | Nalin Perera | Marians Tharunai Thaama Live 2023
Marians
0:00 / 0:00
Rosalina ( රොසලිනා ) | Nalin Perera | Marians Tharunai Thaama Live 2023
101 859 просмотров · 1 г. назад
Marians
350 тыс. подписчиков
101 859 просмотров · 1 г. назад
#rosalina #marians #tharunaithaama #nalinperera #mariansrecords #marianslive
පදරචනය: හේමසිරි හල්පිට
තනුව: සුනිල් පෙරේරා
එපා එපා එපා යන්න එපා...
එපා එපා එපා යන්න එපා...
එපා එපා එපා යන්න එපා...
එපා එපා එපා එපා දාල යන්න එපා.
රොසලිනා... රොසලිනා... රොසලිනා...
මගේ රොසලිනා...//
අයරින් තරහා උනා....
කැතරින් පැනලා ගියා...
මැගිලින් ඩුබායි ගියා....
මට කවුරුත් නැතිව ගියා....
අයරින් තරහා උනා....
කැතරින් පැනලා ගියා...
මැගිලියා ඩුබායි ගියා...
මට කවුරුත් නැතිව ගියා...
එපා එපා එපා යන්න එපා...
එපා එපා එපා යන්න එපා...
එපා එපා එපා යන්න එපා...
එපා එපා එපා එපා දාල යන්න එපා.
රොසලිනා... රොසලිනා... රොසලිනා...
මගේ රොසලිනා...//
කොණ්ඩය දිග හින්දා...
ඇඟපත මදි හින්දා...
අතමිට නැති හින්දා....
මගේ අයරින් තරහා උනා...
සංගීතය හින්දා....
මුළු රෑ නිදි මරලා....
දවසම බුදි හින්දා....
මගේ කැතරියා පැනලා ගියා....
එපා එපා එපා යන්න එපා...
එපා එපා එපා යන්න එපා...
එපා එපා එපා යන්න එපා...
එපා එපා එපා එපා දාල යන්න එපා...
රොසලිනා... රොසලිනා... රොසලිනා...
මගේ රොසලිනා...//
සල්ලිම ඉල්ලාලා...
මට කරදර කරලා...
දුන්නේ නෑ කියලා...
මගේ මැගිලියා ඩුබායි ගියා...
මට ආදරේ කරලා...
රොසලින් වෙන්ව නොයා...
ඉන්නකෝ ලඟට වෙලා
මගේ රන්කඳ තමයි ඔයා
එපා එපා එපා යන්න එපා...
එපා එපා එපා යන්න එපා...
එපා එපා එපා යන්න එපා...
එපා එපා එපා එපා දාල යන්න එපා...
රොසලිනා... රොසලිනා... රොසලිනා...
මගේ රොසලිනා...//
NOBLEVENTS PRESENTS
CONCEPT & EXCLUSIVE PRODUCER | @nalin.marians
EVENT MANAGED BY | 360 Productions Group Pvt Ltd
VIDEO WALL GRAPHICS | 360 Productions Group Pvt Ltd
VIDEO WALL | Ultimate Production
LIGHTS | Million Laughs Lights
VIDEO PRODUCTION | Kat Vision Pvt Ltd
VIDEO EDITOR | Ranjan Prasad / Dinindu Chamikara @ 360 Productions Group Pvt Ltd
LIVE SOUND ENGINEER | Milan Fernando
MONITOR ENGINEER | Bosco Michel
LIVE MIX AND MASTERED BY | Milan Fernando
OFFICIAL PHOTOGRAPHER | Jayasanka Fernando
COMPERE - Kelum Srimal
BAND MANAGER – Nelum Perera
ALL RIGHTS OF PRODUCTION RESERVED. UNAUTHORIZED COPYING HIRING PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED. ©2023 @MARIANSRECORDS