Перейти к содержимому

Maris Amme | මාරිස් අම්මේ Official Music Video : Jaya Sri , Lakshan , Esh , Pramuk Elica

Lakshan

0:00 / 0:00

Maris Amme | මාරිස් අම්මේ Official Music Video : Jaya Sri , Lakshan , Esh , Pramuk Elica

9 383 просмотра · 2 года назад
Lakshan
942 подписчика
9 383 просмотра · 2 года назад
Follow me on Facebook   / this.is.lakshan   Twitter   / lakshanper7   Instagram   / this.is.lakshan   spotify https://open.spotify.com/artist/5he6p... Apple Music   / lakshan   deezer https://www.deezer.com/us/artist/8095... Artists: Jaya Sri || Lakshan || Esh || Pramuk Elica Choir: Rehan Perera || Ayush Fernando || Pathum Fernando Lyrics : Ayodhya Fernando || Primal Leitan || Lakshan Melody: Lakshan Audio Production ====================== Mix, Mastered & Produced By: Omeshka Diaz Recording Engineer: Hansa Fernando @ Audio Yard Video Production ====================== DOP,Editor & Colourist: Carllin @ Carllin's Creative Company Assistant Director : Janith Deshitha Prosudction Coordinator : Shehan Mello Drone: Amith Perera HMUA : Sameera Appuhamy @ The Salon By Sameera Appuhamy Special Thanks ================== Rev. Bro. Sunanda Alwis, Principal of Maris Stella College Negombo Maristonians Sports Association (MSA) Shannon Ambrose @ MSA Roshan Kulathilaka @ MSA Achala Jayalath @ MSA Anton Tissera @ Tuk Tuk Wine & Dine Dilshan Perera @ Chroma by BPC Manjuka Fenando @ Novatec Educational Media Unit Maris Stella College Negombo Jude Preman @ Educational Media Unit Maris Stella College Negombo Maris Stella College Prefects Association Sasitha Suraj & Sheron @ The Salon By Sameera Appuhamy Sameera Perera Kasun Rajapakse Candita Fernando & Lal Perera (Lakshan's Loving Parents) Lyrics ~ Mary divine mother Mary You cared to make us feel, proud in the way of life Mary loving mother Mary You gave us golden wings to help the world [verse 1] දැයක් නගන්නට සිසු පරපුර සදනා ලොවක් දිනන්නට සැම හදවත් පුරනා දෙව් මව් තුරුලේ රැකවරණය ලබනා සියක් ආයු ලැබ ලක් දෙරණෙ දිලෙනා අම්මේ - මාරිස් අම්මේ ඔබේ නාමය දසතම රන් අකුරින් ලියෙනා අම්මේ - දේව අම්මේ ඔබෙ රැකවරණය මුළු දිවිය පුරා දැනෙනා සොදුරු මතක දුන් සිනා මුවට ගේනා සදා ළගින් රැදී මිතුරන් මුණ ගස්වා ජිවය රකිනා පායන හිරු ලෙසිනා ශිල්පය බෙදනා ගුරු කැල නිති පුදනා මාරිස්ටෙල්ලා විදුහල් මව් තුරුළේ ඇති දැඩි වූ අපෙ නැණ ගුණ බල මහිමේ සෘජුව සිටින්නට මුළු ලෝකය හමුවේ ඔබයි අපට අභිමානය ඇති කෙරුවේ අම්මේ - මාරිස් අම්මේ ඔබේ නාමය දසතම රන් අකුරින් ලියෙනා අම්මේ - දේව අම්මේ ඔබෙ රැකවරණය මුළු දිවිය පුරා දැනෙනා සිසු බල මහිමය නිරතුරු පතුරුවනා විනයගරුක පුරවැසියන් බිහිකරනා සැමදින සැමතැන ජය ජය ජය ලබනා තව සිය වසරක් ඔබ නිති වැජඹේවා Mary divine mother Mary You cared to make us feel, proud in the way of life Mary loving mother Mary You gave us golden wings to help the world අම්මේ - මාරිස් අම්මේ ඔබේ නාමය දසතම රන් අකුරින් ලියෙනා අම්මේ - දේව අම්මේ ඔබෙ රැකවරණය මුළු දිවිය පුරා දැනෙනා #marisamme #marisstellacollege #negombo #jayasri #lakshan #esh #pramukelica