කාවන්තිස්ස 🐘 | සාප වේවා! 💔🔥 | Sinhala Reggae Rock Protest Song | Chathumax 2026
Sandaara Music
0:00 / 0:00
කාවන්තිස්ස 🐘 | සාප වේවා! 💔🔥 | Sinhala Reggae Rock Protest Song | Chathumax 2026
671 просмотр · 2 дн. назад
Sandaara Music
64 подписчика
671 просмотр · 2 дн. назад
🐘 කාවන්තිස්ස — සාප වේවා! | Sinhala Reggae Rock Protest Song | Chathumax 💔🔥
මේ ගීතය වනයේ අභිමානයක් වූ කාවන්තිස්ස වෙනුවෙන් නැඟෙන සංවේදී හඬකි. 🐘❤️
වචනවලින් තම වේදනාව කියාගන්න බැරි අහිංසක සතුන් වෙනුවෙන්, ඔවුන්ගේ ජීවිතවල වටිනාකම මතක් කරමින් නිර්මාණය කළ ගීතයකි මේ.
සොබාදහමට ආදරය කරන, අහිංසක සතුන්ගේ ජීවිතවලට ගරු කරන හැමෝම වෙනුවෙන් මේ ගීතය උපහාරයක් වේවා! 🌿🖤
අපේ හඬ නිහඬ නොවේවා...අහිංසක ජීවිතවලට යුක්තිය ඉටු වේවා! 🙏🐘
🎵 SONG CREDITS
🎤 Lyrics: Chathumax🎼 Music: Chathumax🎧 Studio: Studio Matara🎶 Genre: Sinhala Reggae Rock Protest Song
❤️ මේ ගීතය ඔබේ හිතට දැනුණා නම්:👍 Like කරන්න💬 ඔබේ අදහස Comment කරන්න🔔 Chathumax YouTube Channel එක Subscribe කරලා Bell Icon එකත් Click කරන්න📲 සතුන්ට ආදරය කරන ඔබේ යාළුවන් අතරේ මේ ගීතය Share කරන්න.
අහිංසක සතුන්ගේ ජීවිත ආරක්ෂා කරමු. 🌳🐘
කාවන්තිස්සගේ නාමය සදා මතකයේ රැඳේවා! 🖤
#Kawanthissa #Chathumax #SinhalaSongs #SinhalaReggae #ReggaeRock #SriLanka #SaveElephants #WildlifeConservation #JusticeForElephants #StudioMatara