හිටිවන කවි විරිදු කලාවේ ප්රාසාංගික වෙනස | kavi | virindu ( kivisuruaranatv )
Wilpita Jayantha Kavi Viridu
0:00 / 0:00
හිටිවන කවි විරිදු කලාවේ ප්රාසාංගික වෙනස | kavi | virindu ( kivisuruaranatv )
70 768 просмотров · 5 л. назад
Wilpita Jayantha Kavi Viridu
13,6 тыс. подписчиков
70 768 просмотров · 5 л. назад
#hitiwana
#wirindu
#kavi
සින්හල කවි විරිදු කලාව සමගින් ජීවත් වන කවියා හෝ විරිදු ශිල්පියා මලගෙදරට මගුල් ගෙදරට තොරනක් අසල කුඩා වේදිකාවකට පමනක් සීමා වීමෙන් කවි විරිදු කලාවටත් ශිල්පියාටත් ඇත්තේ අරමුනක් නැති අනාගතයක් සහ ප්රතිපල නොමැති වැපුරුමක් හෙයින් ඉතා විශාල ජනප්රසාදයක් කලා කරුවාට ලබා දීමටත් එම කලාවෙන් ඉතා විශාල ජන හදවත් ප්රමානයකට සාහිත්යමය සහ සෙනෙහස කැටි වූ පෝශනයක් ලබාදීමට කවි විරිදු ප්රසංග වේදිකාව දැවැන්ත පාලමක් වේ යැයි අතිමහත් විශ්වාසයෙන් ගල් මුල් මල් චොදනා යෝජනා සියල්ලක්ම විද ගැනීමටද බලාපොරොත්තුවෙන් මෙය නිර්මානය කලෙමි.
මෙයට
විල්පිට ජයන්ත
Don't forget hit the like button and subscribe our channel.