Перейти к содержимому

අපි නොදන්නා tips සමග A line ගවුමක් මහමු ද Episode 247

SNAS Clothing

0:00 / 0:00

අපි නොදන්නා tips සමග A line ගවුමක් මහමු ද Episode 247

3 258 просмотров · 13 дней назад
SNAS Clothing
20,5 тыс. подписчиков
3 258 просмотров · 13 дней назад
ආයුබෝවන් දරුවනි 🙏 ⭕️ SNAS Clothing ඔබ සාද‍රයෙන් පිළිගන්නවා comment your ideas and request below 👇 YouTube @SNAS Clothing Facebook page link 👇    / snas  ​ clothing srilanka WhatsApp : 0784153730 ⭕ Basic Block video 👇 ඔබ me ඇඳුම මැසිමේදී මුලින්ම කර මසා ගත යුතුයි. ඉන්පසුව අත් කට මසා ගත යුතුයි. ඉන් පසුව මා video එකේ පෙන්වන ආකාරයට හොඳ පිට හරවා ගන්න. දැන් ඔබ‍ට zip එක ඇල්ලීම සඳහා zip අල්ලන කොටස හැර අනිත් කොටස මසා ගන්න. zip foot එක එකතු කරගෙන මා පෙන්වන ආකාරයට zip එක අල්ල ගන්න. ඉන් පසුව darts එකතු කරගෙන side seems මසා ගෙන වාටිය මසා ගන්න. subscribe like share me ❤️