Перейти к содержимому

සඳැස කලා පීඨය වෙතින් සංගීතය, නර්තනය සහ චිත්‍ර කලාව මැනවින් හැදෑරීමට ඔබ සැමට ආරාධනා..

Sandasa Kala Peetaya

0:00 / 0:00

සඳැස කලා පීඨය වෙතින් සංගීතය, නර්තනය සහ චිත්‍ර කලාව මැනවින් හැදෑරීමට ඔබ සැමට ආරාධනා..

654 просмотра · 1 г. назад
Sandasa Kala Peetaya
5,75 тыс. подписчиков
654 просмотра · 1 г. назад
ඉන්දියාවේ ලක්නව් භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨය හා අනුබද්ධිත විභාග මධ්‍යස්ථානය හා අධ්‍යාපන ආයතනය වන සඳැස කලා පීඨය තුළින් ප්‍රවේශිකා, ප්‍රථමා, මධ්‍යමා, විශාරද I, විශාරද II සහ නිපුන් යන විභාග සඳහා අවශ්‍ය ප්‍රායෝගික හා න්‍යායාත්මක අධ්‍යයනයන් සිදු කළ හැකිය. ළමා ලෝකය ම කලා රසයෙන් හැඩ කර, හෙළ සංස්කෘතියේ සාරධර්මයන්ගෙන් ඔවුන් පෝෂණය කරන්නට, ආත්ම අභිමානවත් කෘතහස්ත පරපුරක් බිහි කරන්නට සඳැස කලා පීඨයේ මහත් කැපවීමෙන් ඔබත් ඔබේ දරුවන්ට වින්දනාත්මක ලොවක් ගොඩනඟන්න අප හා එක්වන්න.