Перейти к содержимому

Japan Tourist Visa from Sri Lanka 2026 | තනියම Apply කරලා දවස් 5න් Visa ගමු! Full Guide 2026

TRAVEL WITH DR. HARITH

0:00 / 0:00

Japan Tourist Visa from Sri Lanka 2026 | තනියම Apply කරලා දවස් 5න් Visa ගමු! Full Guide 2026

363 просмотра · 3 недели назад
TRAVEL WITH DR. HARITH
2,57 тыс. подписчиков
363 просмотра · 3 недели назад
Japan Tourist Visa from Sri Lanka 2026 – Full Step-by-Step Guide Japan Tourist Visa එක Sri Lanka ඉඳන් agent කෙනෙක්ගේ help එකක් නැතුව තනියම apply කරන්නෙ කොහොමද? මේ video එකෙන් මම Japan Tourist Visa application process එක A-Z සරලව explain කරනවා. මේ video එකේ මම cover කරන දේවල්: ✅ Japan Visa Application – application form එක complete කරන විදිහ ✅ Document Checklist – අවශ්‍ය documents මොනවද? ✅ Document Preparation – documents correctly prepare කරන විදිහ ✅ Travel Itinerary – Japan trip itinerary එක prepare කරන විදිහ ✅ Sponsor Letter / Supporting Documents ✅ Visa Fee සහ අනෙකුත් charges ✅ Minimum Bank Balance / Financial Documents ගැන වැදගත් තොරතුරු ✅ VFS Appointment Booking ✅ Appointment day එකේ කරන්න ඕන දේවල් ✅ Visa processing & document review ✅ Visa approval process ✅ Japan Tourist Visa apply කරනකොට දැනගන්න ඕන extra tips & important information අපි Japan Tourist Visa එක apply කරපු process එක සහ අපේ practical experience එක based කරගෙන මේ video එක prepare කරලා තියෙනවා. 🇯🇵✈️ Japan යන්න plan කරනවා නම්, application එක submit කරන්න කලින් මේ video එක **අවසානය දක්වා බලන්න**. පොඩි document mistake එකක්වත් avoid කරගන්න මේ information useful වෙයි. ⚠️ Important: Visa requirements, fees, appointment procedures and processing times can change. Always check the latest information from the Embassy of Japan and the official visa application service before submitting your application. Visa approval is always subject to the relevant authorities. 👍 Video එක useful නම් Like කරන්න 🔔 Japan travel සහ visa-related videos සඳහා Subscribe කරන්න 💬 Questions තියෙනවා නම් comment එකක් දාන්න. #JapanVisa #JapanTouristVisa #JapanVisaSriLanka #JapanVisa2026 #JapanTravel #JapanTouristVisaSriLanka #VFSGlobal #JapanTrip #SriLankaToJapan Thank you for watching Travel With Dr. Harith! #TravelWithDrHarith