කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය මල් සහ ගෙඩි සෑදීමට විශේෂයි | කාබනික පොහොර සෑදීම
Aquatic Paradise
0:00 / 0:00
කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය මල් සහ ගෙඩි සෑදීමට විශේෂයි | කාබනික පොහොර සෑදීම
3 585 просмотров · 4 года назад
Aquatic Paradise
3,64 тыс. подписчиков
3 585 просмотров · 4 года назад
මෙම වීඩියෝ එක මගින් නිවසේදී ඉතාම පහසුවෙන් සෑම පෝශක කොටසකින්ම පරිපූර්ණ කොම්පොස්ට් පොහොරක් නිපදවීම ගැන අවදානය යොමු කර ඇත. ගෙවතු වගාවට හා කාබනික වගාවට මෙම වීඩියෝව තුලින් ලබගන්නා දැනුම වැදගත් වනු ඇත
මෙම වීඩියෝව කොටස් 3කින් සමන්විත වන අතර
1. කොම්පොස්ට් පොහොර වල අඩංගු විය යුතු පෝශක කොටස් පිලිබදව අවබෝදයක් ලබා ගැනීම හා මල් සහ ගෙඩි සෑදීමට අවශය පෝශක කොටස් හදුනා ගැනීම
2. නයිට්රජන් පොස්පරස් පොටෑසියම් හා මද්යම වශයෙන්, සුලු වශයෙන් අවශ්ය පෝශක කොටස් ස්වාභාවිකව සපයාගත හැකි ආකාරය පිලිබදව සාකච්චා කිරීම
3. පොහොර සෑදීමේ ක්රියාවලිය හා සැලකිලිමත් විය යුතු කරුනු
පිලිබද මූලික සාකච්චාවක් සිදු කෙරේ.
#පොහොර #ගෙවතුවගාව #කාබනික