Tharuka Niwa (තරුකා නිවා) | Cover Version
CYNTH
0:00 / 0:00
Tharuka Niwa (තරුකා නිවා) | Cover Version
86 820 просмотров · 4 месяца назад
CYNTH
3,24 тыс. подписчиков
86 820 просмотров · 4 месяца назад
haruka Niwa (Cover) | CYNTH
Experience a soulful reimagining of Tharuka Niwa.
Blending emotional Sinhala melodies with cinematic sound design, this version creates a dreamy, romantic, and immersive musical journey.
Crafted with modern production and emotional depth, this cover preserves the soul of the original song while introducing a fresh cinematic atmosphere.
🎧 Let the stars fade into melody.
No copyright infringement intended.
This content is a transformative cover and does not replicate the original recording.
It is created to provide a new artistic experience.
Lyrics
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍ය අංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්‍ය අංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍ය අංගනා
ළං වී ඉඳින්න දිව්‍ය අංගනා
සෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා
නේක වේදනා සුළඟේ විසිරිලා
වෙන් වී නොයන්න දිව්‍ය අංගනා
වෙන් වී නොයන්න දිව්‍ය අංගනා
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍ය අංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්‍ය අංගනා
දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල්ල රන් ළංවෙලා
ප්රේම ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව්‍ය අංගනා
තුරුලේ නිදන්න දිව්‍ය අංගනා
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍ය අංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්‍ය අංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍ය අංගනා
ළං වී ඉඳින්න දිව්‍ය අංගනා
Subscribe for more Sinhala covers, emotional songs, cinematic music, and lofi vibes.