Перейти к содержимому

[20/29] - ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස - (Season 07)

TheNeverShake

0:00 / 0:00

[20/29] - ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස - (Season 07)

4 439 просмотров · Трансляция закончилась 9 лет назад
TheNeverShake
81 тыс. подписчиков
4 439 просмотров · Трансляция закончилась 9 лет назад
ආර්ය ධ්‍යාන සහ බමුණු සමාධි අතර වෙනස Arya dyana saha bamunu dhyana athara wenasa නිරපේක්ෂත්වයේ මග - Nirapekshathwaye Maga (Season 07/Episode 07 /Part 02 )09-10-2016 පෙර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • [19/29] - ආස්වාද කයත් විපාක කයත් අතර වෙනස ...   මීලඟ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • [21/29] - ආර්ය ධ්‍යාන වැඩීමට මෙනෙහි කල යුත...   නිරපේක්ෂත්වයේ මග Season 07 ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,    • නිරපේක්ෂත්වයේ මග  (Season 07)   සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න, YouTube : https://www.youtube.com/nirapekshathw... Web Site : http://www.nirapekshathwayemaga.com/ Facebook :   / nirapekshathwayemaga   සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!! May you all attain the Supreme Bliss of Nibbana!!! ............................#Related Topics......................................................... අනුපස්සනාව යනු කුමක්ද? සතර සතිපට්ටානය වෙනත් අයුරකින් වේදනාවේ වේදනා අනුපස්සනාව චිත්තේ තිත්ත අනුපස්සනාව ධම්මේ ධම්ම අනුපස්සනාව ආසව නැසීම ආකාර හතකට සම්මා සමාධිය වැඩිය යුත්තේ ඇයි? සච්ච විභංග සූත්‍රයේ සම්මා සමාඨිය යනු සිව් වන දැහැන බව. සම සහ සමාඨි යන්න සත්තිස් බෝඨිපාක්ෂික ධර්ම ලෙස. ධ්‍යාන යනු කුමක්ද? ධ්‍යාන ආස්වාද ලෙස. සියළු ධ්‍යාන ආර්ය ධ්‍යාන නොවන බව. ආර්ය ධ්‍යාන සඳහා ලෝකෝත්තර සම්මා දිටිඨිය. ආර්ය ධ්‍යාන වැඩීමේදී තථාගතයන් වහන්සේට සිදුවූ අපහසුතා. ධ්‍යාන වැඩීමට දැනගත යුතු දේ? ------------- Anupassanawa yanu kumakda? Sathara sathipattanaya wenath ayurakin. Vedanawe vedana anupassanawa. Chiththe chiththa anupassanawa. Dhamme dhamma anupassanawa. Asawa neseema aakara hathakata. Samma samadhiya wediya yuththe ai? Sachcha vibhanga suthraye samma samadhiya yanu siw wana dehena bawa. Sama saha samadhi yanna saththis bodhipakshika dharma lesa. Dyana yanu kumakda? Dyana Aswada lesa. Siyalu dyana arya dyana nowana bawa. Arya dyana sandaha lokoththara samma dhittiya. Arya dyana wedeemedee thathagathayan wahanseta siduwu apahasutha. Dyana wedeemata denagatha yuthu de? ................................................................................................................