Перейти к содержимому

මිමි 2න් Under Skirt මහමු | Swayan Rakiya At Home | Mahum | Sinhala | Business idea | ‪@Slartacademy‬

Sl Art Academy

0:00 / 0:00

මිමි 2න් Under Skirt මහමු | Swayan Rakiya At Home | Mahum | Sinhala | Business idea | ‪@Slartacademy‬

44 263 просмотра · 3 г. назад
Sl Art Academy
177 тыс. подписчиков
44 263 просмотра · 3 г. назад
#mahum #sinhala #underskirt Under Skirt Mahamu | මිමි 2න් under skirt මහමු | Swayan rakiya at home | Mahum | ‎@Slartacademy  Well Come To Sl Art Academy ❤️❤️❤️ Today video is How to sew under skirt with size chart අද අපි කතා කරන්නේ පොප්ලින් භාවිතයෙන් පොප්ලින් යටසායක් කොහොමද ලේසියෙන්ම මහගන්නේ කියලා, ඒ වගේම තමයි මේ වීඩියෝවේ සයිස් කිරීමද අඩංගු බැවින් ව්‍යාපාරයක් කරගෙන යාමට කැමැත්තෙන් ඇති ඔබට වටිනා කරණු රැසක් ලබාගත හැකිය. ඔබට මං මීට පෙරද under skirt මසාගන්නා ආකාරය ලබා දී ඇතත් අලුතෙන් එකතු වූ අය වෙනුවෙන් නැවත එම වීඩියෝව මේ ලෙස ඔබට තිළිණ කරන්නෙමි. මගේ චැනල් එක හරහා ඔබට නැරඹී‍ය හැකි වෙනත් වීඩියෝ පහත ලින්ක් ක්ලික් කිරීමෙන් ලබාගත හැක....🥰 Under Skirt mahamu 👉👉👉    • Under Skirt Mahamu | How To Make Under Ski...   නයිටියක් මහමු 👉👉👉    • නයිටියක් මහමු | How To Make A Free Size Ni...   හවුස්කෝට් මහමු 👉👉👉    • හවුස්කෝට් මහමු | How To Make A Housecoat |...   ඔයාලා මහන ඇදුම්වල photos , ඒ වගේම ඔයාලගේ මැහුම් පිලිබද ප්‍රශ්න මේ ගෲප් එකට යොමු කරන්න... 👇👇👇   / 1302563896885129   මෙවැනි වැදගත් තවත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු Thank You.