Перейти к содержимому

තාපය Complete Theory (Day 1) - තාප ප්‍රසාරණය

SanjayaSuriya PHYSICS

0:00 / 0:00

තාපය Complete Theory (Day 1) - තාප ප්‍රසාරණය

208 просмотров · Трансляция закончилась 5 дней назад
SanjayaSuriya PHYSICS
529 подписчиков
208 просмотров · Трансляция закончилась 5 дней назад
අද පාඩම: තාප භෞතිකය ඒකකයේ තාප ප්‍රසාරණයේ, ඝන ප්‍රසාරණය යටතේ එන රේඛීය ප්‍රසාරණයයි. දැකලම ඉගෙන ගන්න --------------------------------- භෞතික විද්‍යා සිද්ධාන්ත හුදෙක් අකුරුවලට සීමා නොකර, ඒවායේ සැබෑ හැසිරීම දෘශ්‍යමාන කරන ආකාරය මෙම වීඩියෝවෙන් විග්‍රහ කෙරේ. සංජය ජයසූරිය 2.0 වැඩපිළිවෙළ යනු කුමක්ද? සාම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස්, Computational Physics තාක්ෂණය මුසු කරමින් නිර්මාණය කළ ලංකාවේ ප්‍රථම ඩිජිටල් භෞතික විද්‍යා වැඩපිළිවෙළයි. සංකීර්ණ සිද්ධාන්ත මනසින් මවා ගැනීමට (Visualize) අපහසු සිසුන් වෙනුවෙන් ඉංජිනේරුමය නිරවද්‍යතාවයකින් යුතුව මෙම simulations නිර්මාණය කර ඇත. 🎯 අපගේ ප්‍රධාන විෂය පථයන්: Advanced Level Physics (A/L භෞතික විද්‍යාව) Advanced Level Combined Maths (A/L සංයුක්ත ගණිතය) Engineering courses for Pre-Engineering students (ඉංජිනේරු පීඨයට තේරී පත් වූ සිසුන් සඳහා පාඨමාලා) ගුරුවරයා පිළිබඳව (About the Mentor) Sanjaya Jayasuriya ( Senior Physics Lecturer) යනු ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් සහ වසර ගණනාවක ඉගැන්වීම් පළපුරුද්ද තුළින් භෞතික විද්‍යාව යනු විෂයයකට වඩා විශ්වය තේරුම් ගන්නා භාෂාවක් බව පසක් කර දීම ගුරුවරයාගේ අරමුණයි. විශේෂ ගැටළු විසඳීමේ කෙටි ක්‍රම සහ සරල සිද්ධාන්ත පැහැදිලි කිරීම් හා, ප්‍රායෝගික පරීක්ෂණ, සුවිශේෂී ගැටළු සහිත ඔහු විසින්ම නිර්මාණය කරන ප්‍රශ්න පත්‍ර වලින් ඔහු වැඩි වශයෙන් ප්‍රසිද්ධ ය. එමෙන්ම සං‍යුක්ත ගණිතය (Combined Maths) ද online ලෙස ඔහු උගන්වයි. pre Engineering පාඨමාලා (ඉංජිනේරු පීඨ වලට සුදුසුකම් ලබා ඇති සිසුන් සඳහා) මහනුවර, කෑගල්ල, කුරුණෑගල දිස්ත්‍රික්ක වල භෞතිකව පන්ති මෙහෙයවයි. දිවයිනටම online ලෙසද මෙහෙයවයි. පසුගිය වසර 5 තුළ වැඩිම ඉංජිනේරු සිසුන් පිරිසකට භෞතිකව ඉගැන්වීමට ඔහුට හැකියාව ලැබී ඇත. 🛡️ නීතිමය දැනුම්දීම (Disclaimer & Copyright)මෙම නාලිකාවේ පළවන සියලුම 3D Simulations සහ අන්තර්ගතයන් Sanjayasuriya PHYSICS සන්නාමය සතු දේපළකි. පූර්ව අවසරයකින් තොරව මෙම වීඩියෝ හෝ එහි කොටස් වාණිජමය අරමුණු වෙනුවෙන් වෙනත් නාලිකාවල උඩුගත කිරීම සපුරා තහනම් වේ. 📌 Stay Connected with Us: 🎓 Learning Management System (LMS): https://sanjayasuriya.online/ 📢 Join our WhatsApp Channel: https://whatsapp.com/channel/0029Vavs... 🎵 TikTok:   / sanjayasuriya_genius   📞 Contact Information: 💡 ඔබත් අපගේ සිද්ධාන්ත, පුනරීක්ෂණ හෝ ප්‍රශ්න පත්‍ර පන්ති සඳහා සම්බන්ධ වීමට කැමති නම් අදම අමතන්න. 📱 WhatsApp: https://wa.me/message/6IDA2V6AU7OVI1 📱Telegram user name : @sanjaya12132 📧 Email: sanjayasuriya@gmail.com Don't forget to Subscribe and Hit the Bell Icon! 🔔 #SanjayasuriyaPhysics #ALPhysics #CombinedMaths #EngineeringSriLanka #PhysicsSinhala #EducationSL #short Methods #superPhysics #Easyphysics #SanjayaJayasuriya #Physics2.0 #ALPhysics #EngineeringApproach #3DVisualization #SriLankaEducation #ConceptualPhysics