Перейти к содержимому

මම A/L P6 Summary Notes හදපු විදිහ 🔥| පොදු රටාව 👀 | Past Papers ❗🤍 #ALPhysics #AL2027 #StudyTips

Daisy'S Diary

0:00 / 0:00

මම A/L P6 Summary Notes හදපු විදිහ 🔥| පොදු රටාව 👀 | Past Papers ❗🤍 #ALPhysics #AL2027 #StudyTips

55 просмотров · 2 дня назад
Daisy'S Diary
1,85 тыс. подписчиков
55 просмотров · 2 дня назад
#ALPhysics #AL2027 #Summarynotes #Pastpapers #sinhalastudytips මම P6 Summary Notes හදපු විදිහ | පොදුරටාව කෝ | Past papers හරියටම කරන විදිහ How to make summary notes for AL physics ඔන්න ඉතින් මම කාලෙකින් ආවා මගේ AL journey එක ඔයාල එක්ක share කරගන්න. අද වීඩියෝ එකේ කතා කරේ Physics past papers ඇයි කරන්න ඕනේ? 26AL p6 mcq පේපර් එකේ පාස් පේපර්ස් තිබ්බේ නැද්ද? පොදු රටාව කෝ? පාස් පේපර්ස්,Reverse Engineering ක්‍රමයෙන් කරන්නේ කොහොමද? Summary Notes හදන්නේ කොහොමද? කියන එක. මේ වීඩියෝ එකේ කියපු ඔක්කොම free resources මං පල්ලෙහා TELEGRAM Channel එකේ දාලා තියන්නම්. DaisyS Diary TG channel link : https://t.me/daisysdiary01 ඊළඟ වීඩියෝ එකෙන් තියරි ක්ලාස් එකක් කොහොමද තෝර ගන්නේ? Online vs. Physical Class Mass vs. Individual or mass class අන්තිම පාඩම් කවර් කරගන්න හොඳ පිළිවෙලක් මන් ඉගෙන ගත්තු සර්ලාගෙන් personal rating එකක් practicals වලට වැඩ කරේ කොහොමද model paper class ගැන මේ වගේම ඕනි නම් comment එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙනකන්, Byee guyzz Stay tuned with me. Magic is yet to come... Daisy~ 🤍🤭 . . . . . . #ALPhysics #ALPhysicsSriLanka #PhysicsAL #AL2026 #AL2027 #PhysicsNotes #Ukuwelasir #PhysicsPastPapers #Anuradhasir @SamithaRathnayaka ‪@DarshanaUkuwelaPhysics‬ ‪@AnuradhaPerera‬ ‪@arunapallekumbura‬ ‪@NilanthaJayasuriyaPhysics‬ #PastPapers #SummaryNotes #ReverseEngineering #PhysicsStudyTips #ALStudyTips #SriLankaStudents #ALStudents #StudyWithMe Background music credits goes to : Rain On My Soul (with Shizuku Aosaki) by Spheriá |   / spheriamusic   Music promoted by https://www.chosic.com/free-music/all/ Creative Commons CC BY-SA 3.0 https://creativecommons.org/licenses/...