Перейти к содержимому

ප්‍රේමය කිමදැයි | Premaya Kimadayi | සුජිත් පී. ජයසූරිය |

Sujith P. Jayasooriya

0:00 / 0:00

ප්‍රේමය කිමදැයි | Premaya Kimadayi | සුජිත් පී. ජයසූරිය |

149 просмотров · 13 дней назад
Sujith P. Jayasooriya
5 подписчиков
149 просмотров · 13 дней назад
ප්‍රේමය කිමදැයි විමසා ඇතිමුත් සිතට හැඟෙන තුරු නොදැනෙනවා සිතකින් සිතකට දැනෙන හැඟීමට ප්‍රේමය ගොනුකර වැළපෙනවා අපමණ ප්‍රීතිය සතුට රැගෙන ඔබ දුරින් ඉදන් මට හිත දෙනවා අතුරු සිදුරු නැති හදවත අතරින් සෙවනැල්ලක් වී ඔබ එනවා ප්‍රේමය කිමදැයි විමසා ඇතිමුත් සිතට හැඟෙන තුරු නොදැනෙනවා සිතකින් සිතකට දැනෙන හැඟීමට ප්‍රේමය ගොනුකර වැළපෙනවා වින්ද සතුට දුක හැරී බලන විට ළඟින් ඉදන් අපි විඳවනවා ඡායාවක්වත් නැතිවන තරමින් මායාවක් වී ඔබ යනවා.. ප්‍රේමය කිමදැයි විමසා ඇතිමුත් සිතට හැඟෙන තුරු නොදැනෙනවා සිතකින් සිතකට දැනෙන හැඟීමට ප්‍රේමය ගොනුකර වැළපෙනවා Artist: Sujith P. Jayasooriya Lyrics: Sujith P. Jayasooriya Music: Sujith P. Jayasooriya