දෙනුවන් | Slowed + Reverb
Suhas Abiman
0:00 / 0:00
දෙනුවන් | Slowed + Reverb
143 296 просмотров · 3 г. назад
Suhas Abiman
8,37 тыс. подписчиков
143 296 просмотров · 3 г. назад
Lyrics
රහසින්... සැදි පෙම් සිතිවිලී...
ළමැදේ ඔබේ... අතුරන්නෙමී...
යුග ගී රැදි සුලගක් ලෙසින්.
සවනේ ඔබේ රැව් දෙන්නේමී...
දෙනුවන් පුරා.
ඔබ විදගන්නෙමී...
හදවතින්ම මා.
පිළිගත් ළබැදී...
සිහිනෙන් පවා.
ඔබ අමතන්නෙමී...
ජීවිතේදී මා.
පැතු සුපෙම්වතී...
රහසින්... සැදි පෙම් සිතිවිලී...
ළමැදේ ඔබේ... අතුරන්නෙමී...
රහසින්... සැදි පෙම් සිතිවිලී...
ළමැදේ ඔබේ... අතුරන්නෙමී...
දෙකොපුල් පුරා...
තොල් විහිදන්නෙමී...
පෙම් තෙපුල් පුදා
තෙරපන විටදී...
රහසින් පවා
ඔබ අමතන්නෙමී...
ආදරයේදී මා
ඔබ හට පරදිමී...
ජීවිතේ සුවදැති...
ආදරේ උල්පතී...
වටලේ සුවද ගෑවී ඔබේ...
තුරිලේ පහස වැඩිවෙයි මගේ...
දෙනුවන් පුරා.
ඔබ විදගන්නෙමී...
හදවතින්ම මා.
පිළිගත් ළබැදී...
සිහිනෙන් පවා.
ඔබ අමතන්නෙමී...
ජීවිතේදී මා.
පැතු සුපෙම්වතී...
In this video, I'll show you how to use slowed down and reverb effects in your music to create a unique and powerful sound.
Slowed down and reverb effects are a great way to add extra depth and power to your music. In this video, I'll show you how to use these effects to create a powerful and unique sound. You'll learn how to use these effects to create a powerful and unique sound for your music!