Перейти к содержимому

Ganga Addara Ma Karaoke (without voice) ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ....

Lasantha Fernando

0:00 / 0:00

Ganga Addara Ma Karaoke (without voice) ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ....

3 737 просмотров · 2 недели назад
Lasantha Fernando
249 подписчиков
3 737 просмотров · 2 недели назад
Movie | Ganga Addara Original Artist | Vijaya Kumaranathunga Lyrics | Augustus Vinayagarathnam Original Music | Nimal Mendis Lyrics - ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා... මුව ගොළු වූවා... ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ පිබිදුනි ආශා... ගිනිසිළු සේමා... මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා... සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්... ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හුවා... චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා... ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ වන පුශ්පිත මුදු සුපුල් සිනා විසිරේ... මා හද රහසේ... බැඳුණා පහසේ... ගඟ දිය රැළි නුඹ නාඩන් කිසි දවසේ ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ... ඔබ රුව චායා... සැඟවේ පායා...