Перейти к содержимому

Mage Ratata Dalada Himi Sewanai | Sanath Nandasiri | Lyrics Video Song [HD]

Mayadunna Entertainment

0:00 / 0:00

Mage Ratata Dalada Himi Sewanai | Sanath Nandasiri | Lyrics Video Song [HD]

1 310 299 просмотров · 5 л. назад
Mayadunna Entertainment
20,9 тыс. подписчиков
1 310 299 просмотров · 5 л. назад
Mage Ratata Dalada Himi Sewanai | Sanath Nandasiri 🎵 Music Credits: • Song: Mage Ratata Dalada Himi Sewanai • Vocals: Professor Sanath Nandasiri, Malkanthi Nandasiri, Anuradha • Lyrics: Sunil Sarath Perera • Music: Professor Sanath Nandasiri 🎬 Video Credits: • Visual Editor: Pradeep Mayadunna ⚠️ Copyright Note: The music used in this video is used with explicit permission from the Original Owners. මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි දළදා මැදුරේ රන් කොත මුදුනේ මිණි කිරණින් මුළු රටම අවදි වේ දළදා මැදුරේ රන් කොත මුදුනේ මිණි කිරණින් මුළු රටම අවදි වේ දෙදහස් වසරක මහරු අතීතය සීහ තේජසින් යළි පිබිදී එයි දෙදහස් වසරක මහරු අතීතය සීහ තේජසින් යළි පිබිදී එයි මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි මෙතැනම වේ දැය එක ලෙස බැඳුනේ සිත් තුල බිය සංකා දුරු කෙරුණේ මෙතැනම වේ දැය එක ලෙස බැඳුනේ සිත් තුල බිය සංකා දුරු කෙරුණේ සමිඳුන් සෙවණේ ජය දද බැඳුනා ජය බෙර වැයුනා, ජය ගී ගැයුනා සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා ජය බෙර වැයුනා, ජය ගී ගැයුනා මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි #sanathnandasiri #oldsongsinhala