ළිදක් ඉහින්න ගිහින් අල්ලපු මාළු | Part Time ළිදක් ඉහිමු 🇱🇰 | Fishing Inside an Abandoned Well(2023)
Planet 361 Stories
0:00 / 0:00
ළිදක් ඉහින්න ගිහින් අල්ලපු මාළු | Part Time ළිදක් ඉහිමු 🇱🇰 | Fishing Inside an Abandoned Well(2023)
174 306 просмотров · 3 года назад
Planet 361 Stories
60,6 тыс. подписчиков
174 306 просмотров · 3 года назад
#fishfarming #fishing #srilanka #entrepreneur #fishbreeding #fishfriends
ඉස්සර අපේ ගමේ ගොඩක් අය එකතුවුණ තැනක් තමයි අපේ ගමේ ළිද. ඒත් කාලයත් එක්ක මෙතන අභාවයට ගිහින් ජරා ජීර්ණ වෙලා ගියා. නමුත් මම හිතුවා ඉස්සරහට එන්න නියමිත ඉඩෝර කාලයක් ගැන ඉගි මතුවෙමින් තියෙන නිසා, මේ ළිද නැවත පිරිසිදු කරලා ගන්න. ඉතින් ගමේ කීපදෙනෙක් එකතු කරගෙන බැස්සා වැඩේට. ඒ වැඩේ රසමුසු තැන් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ සූදානම.
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!
මේක මගෙ 4 වෙනි YouTube චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
Planet 361 - / planet361
STIpper - / stipper
The Game Bugger - / thegamebuggers