Oba Gena Sithuwa Ma -Chamara Weerasinghe - Shawarens
Shawarens Official
0:00 / 0:00
Oba Gena Sithuwa Ma -Chamara Weerasinghe - Shawarens
4 853 просмотра · 5 лет назад
Shawarens Official
598 подписчиков
4 853 просмотра · 5 лет назад
Today in this lyrics video you can see Oba Gena Sithuwa Ma song by Chamara Weerasinghe live performed in Aluthgama musical show with Shawarens live band, ඔබ ගැන සිතුවා මා ...
ඔබ ගැන සිතුවා මා Lyrics Video
🎤 Singer : Chamara Weerasinghe
🪕 Composer : Priyantha Navalage
🎹 Lyricist : Shehan Galahitiyawa
Live Backing By : Shawarens Live Band
Shawarens Contact Number : 070 44 22 999
Shawarens Live Band At : Aluthgama Out door Show 2018
Location : Kaluwamodara, Aluthgama,
Audio Sound Systems By : Sond House
Audio Sound System Engineer By : Roin Perera
ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා
හදවත හැඬුවා මා ඔබ නෑ කියා
හැර දමා මාව ඈත ගියා නම්
ඔබ එන තුරු ආයේ ඉන්නම් මා මග බලන්
ඔබ එන තුරු ආයේ ඉන්නම් මා මග බලන්..................
පාළුවේ මා හැඬුවේ අඳුරේ රැඳී
මතක අපේ සිහි වේ පෙරදා රැඳී
මේ වේදනා විඳ දරා ගෙන ඉමී
තිබෙන තුරා ජීවිතය මෙමා අහිතක් නැතී...............
ආදරේ නෑ බිඳුනේ පෙර සේ ඇතී
සදා සිහින දකිමී මා ඔබගේ වෙවී
පිදු ආදරේ මා තියා ගෙන ඉමී
මතු බව පුරා ඔබ එන දා ඔබටම දෙමී................
Also if you need to find Oba Gena Sithuwa Ma Chords available here.
http://www.chordssrilanka.com/2015/11...
#Shawarens #Oba_Gena_Sithuwa_Ma #Chamara_Weerasinghe