උන්මාදිනී හැංගුනා ( Unmadini Hanguna ) | Player is Pulasthi Gunawardena
Ramesh Drums & Music
0:00 / 0:00
උන්මාදිනී හැංගුනා ( Unmadini Hanguna ) | Player is Pulasthi Gunawardena
11 558 просмотров · 2 года назад
Ramesh Drums & Music
12,2 тыс. подписчиков
11 558 просмотров · 2 года назад
Player is Pulasthi Gunawardena
Facebook ( Pulasthi Gunawardena )https://www.facebook.com/profile.php?...
Ramesh Drums & Music වන මාග් මේ Channel එකේ සිදුවන්නේ ඩ්‍රම්ස් වාදනයට කැමති ඔබ සදහා අත් වැලක් වීමයි..
එහිදී මා කියා දීම් සිදු කරන්නේ මමද ඩ්‍රම්ස් වාදානය ගැන සොයමින්, මමද ඉගෙන ගනිමින්ය..
නමුත් ලංකාව වන අපේ රටේ ඉතාම දක්ෂ වාදකයින් රට පුරා විසිරී සිටිනවා
ඔවුන් ඔවුන්ගේ අසාවට Facebook වැනි දේට එක් කරන තම තමන් වාදනය කරන විවිධ Video බලල අනිත් අයත් ඒ දේවල් වලින් යමක් ඉගෙන ගන්නව.
ඉතිං අද සිට මගේ Video වලට අමතරව අන් යගේ video ද ඔවුන්ව දැනුවත් කර, ඔවුන්ගේ අවසරය ඇතුව
ඩ්‍රම්ස් වාදනයට කැමති ඔබ සදහා ගෙන එමි..
අලුතින්ම ඉගෙන ගන්න හෝ දැනට වාදන කරන ඕනම ඩ්‍රම්ස් වාදකයකුට අවශ්‍යම වන කරුනු..
ඔබගේ අදහස් දැක්වීමට අමතක කරන්න එපා
ඩ්‍රම්ස් වාදනය මුල සිට නිවැරදිව...
Channel එකත් Subscribe කරන්න ෴
අනිත් අයටත් Share කරන්න ෴
Call : 0775764105 / 0752251772
#drumssrilnka #drumsinhala #drumlesson #drumlessonsinhala #drumlesson #drum #drumlessonsinhala #drumssrilnka #drumsinhala #drummer #drumchannel #music #drumming #rameshdrumsandmusic #rameshdrums