ඔබෙ හස්තයෙන් - Prasanga Tissera and SCP Creations
SCP Creations
0:00 / 0:00
ඔබෙ හස්තයෙන් - Prasanga Tissera and SCP Creations
966 просмотров · 6 мес. назад
SCP Creations
5,55 тыс. подписчиков
966 просмотров · 6 мес. назад
Lyrics/ Melody - SCP Creations
Music - Shammi Prashan ( Noah Studio)
ඔබේ හස්තයෙන් මා මවා ජීවිතේ දුන්නා
ඒ ශ්රී හස්තයෙන් මා මුදා ජීවිතේ රැක්කා
ඔබේ රුධිරයෙන් මා ලයේ තැන්පත් වූ
ඔබේ හුස්මෙන් මා ලයේ තැන්පත් වූ
ජීවමාන ආදරේ තරම්...
හෝසානා හෝසානා සමිඳුට හෝසානා //
පවුරක් වගේ වටවී මගේ මා නොදැනිම රක්ෂා කලේ
සුළඟක් වගේ දැවටී ගතේ විඩාවු මනසට සිසිලස වුනේ
ජීවමාන වූ ඔබේ ආදරේ
සයුරක් වගේ වට වී ඇතේ මා සුරැකුම දිවි මංතලේ
අහසක් වගේ නිම්හිම් නැතේ ආදරයට ඔබේ ඔය හිතේ
සදා ස්ථීර වූ ඔබේ ආදරේ