Nuba Mage Hasarella | නුබ මාගෙ හසරැල්ල
Geetha Kalansooriya
0:00 / 0:00
Nuba Mage Hasarella | නුබ මාගෙ හසරැල්ල
361 просмотр · 3 месяца назад
Geetha Kalansooriya
112 подписчиков
361 просмотр · 3 месяца назад
පද රචනය : ගීතා කලංසූරිය
Lyrics :
නුබ මාගෙ හසරැල්ල
ජීවිතේ සෙවනැල්ල
හැමදාම ලග ඉන්න
හිනැහෙන්න සැනසෙන්න
මගෙ මල් කුමාරියේ...
හිරු නැගෙන අරුනැල්ලෙ
දැකගන්න සැනසිල්ලෙ
මුවකමල දැකගන්න
හැමදාම ලග ඉන්න
මගෙ මල් කුමාරියේ...
මුතුමාල පලදින්න
අපෙ හීන ජයගන්න
ලස්සනට හිනහෙන්න
මගෙ හිතට දිරි දෙන්න
මගෙ මල් කුමාරියේ...
නුබ මාගෙ හසරැල්ල
ජීවිතේ සෙවනැල්ල
හැමදාම ලග ඉන්න
හිනැහෙන්න සැනසෙන්න
මගෙ මල් කුමාරියේ...
මල් පාර සරසන්න
ඔය කදුලු පිසලන්න
මගෙ දෑතෙ පැටලෙන්න
හැමදාම ලග ඉන්න
මගෙ මල් කුමාරියේ..
ඔය බැල්ම හසරැල්ල
මා වෙතට ගෙන එන්න
ජීවිතේ ජයගන්න
හැමදාම ලග ඉන්න
හිනැහෙන්න සැනසෙන්න
අපගේ ඉදිරි නිර්මාණ හා තොරතුරු දැනගන්න අපගේ Facebook පිටුවටත් එකතු වෙන්න. දැන්ම ගිහින් Like කරලා Follow කරන්න! 👇💙
👉 Facebook Page : / geethakalansooriya