Sinhala Copy 770 - Dan Paddeyi Peraleyi දැන් පැද්දෙයි පෙරළෙයි - ජෝති, බෙග් සහ ධර්මදාස වල්පොල
Mahinkande Upali Gunasekara
0:00 / 0:00
Sinhala Copy 770 - Dan Paddeyi Peraleyi දැන් පැද්දෙයි පෙරළෙයි - ජෝති, බෙග් සහ ධර්මදාස වල්පොල
205 просмотров · 12 дней назад
Mahinkande Upali Gunasekara
7,12 тыс. подписчиков
205 просмотров · 12 дней назад
දැන් පැද්දෙයි පෙරළෙයි - එච් ආර් ජෝතිපාල, මොහිදින් බෙග් සහ ධර්මදාස වල්පොල ඇතුලු පිරිස මේ ගීතය ගායනා කළේ 1958 තිරගත වූ වනමෝහිනී චිත්‍රපටියටයි. සංගීතය එස් දක්ෂිණමූර්ති. ගී පද කරුණාරත්න අබේසේකර. තනුව උපුටාගෙන ඇත්තේ 1956 නිෂ්පාදිත ජග්තේ රහෝ (අවධානයෙන් ඉන්න) හින්දි / පන්ජාබි චිත්‍රපටියට මුහම්මද් රෆී සහ පිරිස ගැයූ ගීිතයකින්. සංගීතය සලීල් චෞද්රි. ගී පද ප්‍රේම් ධාවන්.
විවිධ ගී ප්‍රිය කරන රසිකයන් වෙත තිළිණයක්. පැරණි සිංහල ගීතවලට මුල් වූ විදේශීය ගීත සහ ඒ සමානව ගැයෙන වෙනත් ගී රස විදීීීමට ඔබ කැමති නම් ඔබ පැමිණ ඇත්තේ හරි තැනටයි. මගේ චැනලයට Subscribe කරන්නැයි මම ඔබෙන් නොඉල්ලමි. එහෙත් එසේ කළහොත් තව තවත් මෙවැනි ගී වලට සවන් දීමේ අවස්ථාව ඔබට ලැබෙනු ඇත. සීනුවට ක්ලික් කලොත් ඔබට මගේ ඉදිරි පළකිරීම් ගැන දැනුම්දීමක් ලැබෙනු ඇති. ස්තුතියි! - I do not bother you with requests to SUBSCRIBE to my channel. But if you enjoyed these songs, you will get the benefit of receiving more and more similar songs. If you clicked on the BELL icon, you would get notifications when new songs are uploaded.