Mage Thaththa - මගේ තාත්තා | A Tribute to Hardworking Fathers
CYBER AURA Music
0:00 / 0:00
Mage Thaththa - මගේ තාත්තා | A Tribute to Hardworking Fathers
28 просмотров · 8 дн. назад
CYBER AURA Music
6 подписчиков
28 просмотров · 8 дн. назад
Mage Thaththa (මගේ තාත්තා) - Official Release
ජීවිතයේ බර උහුලමින්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කරන ආදරණීය තාත්තාලා වෙනුවෙන් කෙරෙන උත්තමාචාරයයි... ❤️
🎵 Song Details:
Song Title: Mage Thaththa (මගේ තාත්තා)
Lyrics (පද රචනය): wasantha Pushpakumara (වසන්ත පුෂ්පකුමාර)
Vocal & Music Concept: AI Generated / Cinematic Ballad
Production: 2026
--------------------------------------------------
📝 Song Lyrics (ගී පද රචනය):
හිමි දිරියට අත වනමින්
කිරි පිහියට පණ පොවමින්
ජීවිතයේ බර උහුලන මගේ තාත්තා...
ගහෙන් ගහට ඇවිද යමින්
වෙට්ටු කපා කිරි සොයමින්
කඳුළුවලින් කිරි පොල්කටු
පිරෙව් තාත්තා...
ගතේ සවිය මදි වුණාට
හිතේ සවිය වැඩි තාම
අපේ සිහිනවල එල්ලි
නැගුණු තාත්තා...
පය පැටලී වැටෙන්නැතුව
හරි පාරට අපට යන්න
කියාදුන් මහා ඇදුරා මගේ තාත්තා...
අකුරු හරම හරි හැටියට
නොතේරුණත් ජීවිතයට
සරසවියට මග පෙන්නූ මගේ තාත්තා...
දරුවෙම මැද රජෙක් ලෙසින්
සංසාරේ විඳ සුවය
සතුටු කඳුළු වගුරුවමින්
හැඬුව තාත්තා...
--------------------------------------------------
🔔 Subscribe to our channel for more emotional and original Sinhala songs!
Like, Share, and Comment your thoughts below.
#MageThaththa #SinhalaNewSong #FatherSong #VasanthaPushpakumara #SinhalaSong #EmotionalSong #SriLanka