2026 අගෝස්තු මස 01 සෙනසුරාදා දින මෙනෙහි කිරීම.(Time For Jesus SL)
ජේසු වෙනුවෙන් මොහොතක් - Time For Jesus SL
0:00 / 0:00
2026 අගෝස්තු මස 01 සෙනසුරාදා දින මෙනෙහි කිරීම.(Time For Jesus SL)
284 просмотра · 2 месяца назад
ජේසු වෙනුවෙන් මොහොතක් - Time For Jesus SL
2,16 тыс. подписчиков
284 просмотра · 2 месяца назад
මරණය පරාජය කර උත්ථානය වූ
ස්වාමින් වහන්සේ අභිමුවට යමු.
2026 අගෝස්තු මස 01 සෙනසුරාදා
සාමාන්ය සමයේ 17වන සතිය
1වන කියවීම
ජෙරමියා 26:11-16,24
පිළිතුරු ගීය
ගීතාවලිය 69:14-15,29-30,32-33
සුවිශේෂය
මතෙව් 14:1-12
දිනපතාම දේව වචනය සමඟ එකතු වීමට අපගේ ජේසු වෙනුවෙන් මොහොතක් YouTube චැනලය Subscribe කරන්න.
ඉදිරිපත් කිරීම - ගරු සමිත නවෝද පියතුමා (දිව්ය සත්ප්රසාද නිකාය)
නිෂ්පාදන සහය - ඇන්ජලෝ ෆ්රැන්සිස්
Opening Hymn - ජේසුනී ඇයි මෙතරම් මට
Singer - Rev.Fr. Shiran Perera
• Watinawada mama e tharam- Fr. Shiran perera
#frsamithanavoda #ange96francis #gospaloftheday #දවසේසුපුවත #timeforjesussl #timeforjesus #rookantha #PoojasanayaMatha #PunchiThitak
දවසේ මෙනෙහි කිරීම ඔබට දිනපතා ලබා ගැනීමට,
1. "U tube"නාලිකාව ඔස්සේ "ජේසු වෙනුවෙන් මොහොතක්" සිංහලෙන් ටයිප් කර ලබා ගත හැකිය.
2. නැතිනම් යූටියුබ් චැනලය සබ්ක්රයිබ් කර ලබා ගත හැකිය.
** වට්සප් හරහා මා හට වැඩි ප්රමාණයක් දේව පණිවිඩය යැවීම නිසාම, පණිවිඩ 35ක් අවසානයේදී මට වාරණයක් පැවරේ.
ඒ නිසාවෙන් ඔබ හා සමග සම්බන්ධ වෙන්නට, පණිවිඩ හුවමාරුවට මා හට කළ නොහැකි නිසා මේ ආකාරයට ඔබව දැනුවත් කරන්නට මා කටයුතු කරමි.
මසකට හැකි පමණ එදිනෙදා දේව පණිවිඩය ඔබ වෙත එවන අතර, ඉන්පසුව ඔබට මා ප්රකාශ කළ සම්බන්ධතා තුළින් එය ශ්රවණය කළ හැකිය.
ස්තූතියි.
ජේසු පිහිටයි.
සමිත දි.ස.නි.පියතුමා