කබ්බෝ ෆෝම් කලේ කව්ද?
Manoj Nanayakkara
0:00 / 0:00
කබ්බෝ ෆෝම් කලේ කව්ද?
26 638 просмотров · 1 год назад
Manoj Nanayakkara
101 тыс. подписчиков
26 638 просмотров · 1 год назад
නිදහසේ ජීවත් වෙන්න පුලුවන් රටක්, හොඳ ආර්ථික සුරක්ෂිතතාවයක්, ආරක්ෂාකාරීව ජීවත් වෙන්න පුලුවන් පරිසරයක්, හැමෝටම සමාන නීතියක්, හැමෝටම එක හා සමාන යුක්තිය ඉටුවීමක් ජනතාව බලාපොරොත්තු වෙනවා.
නමුත් බොහෝ විට එවැනි රටක් නිර්මාණය කිරීමට පොරොන්දු වුණ පාලකයන් විසින්ම එම අයිතිවාසිකම් ජනතාවගෙන් උදුරාගන්නවා. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වෙන
රටක් නිර්මාණය කර ගැනීම උදෙසා රටක ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය, නීතියේ ආධිපත්‍යය, නීතියේ පාලනය සහ නීතියේ රැකවරණය යන කරුණු පිළිබඳව ජනතාව දැනුවත් වීම ඉතාමත් වටිනවා.
එසේම අපි ඒ සඳහා පෙරට ආ යුතුයි, ඒ වෙනුවෙන් අපි කතා කළ යුතුයි, අප අප වෙනුවෙන් සංවාද කළ යුතුයි, අපි ඒ ගැන හඬ නැගිය යුතුයි. එපමණක් නොවෙයි අප ක්‍රියාකාරී විය යුතුයි.
හෙටට ඔබින රටක් අද නිර්මාණය කර ගැනීම උදෙසා වන නීතිමය දැනුවත් වීම උදෙසා එන්න අප සමග එකතු වන්න....