Перейти к содержимому

රුමේනියා Embassy Interview එකට 100% Ready වෙන්න | Sinhala Q&A Guide

Susantha Ranchagoda

0:00 / 0:00

රුමේනියා Embassy Interview එකට 100% Ready වෙන්න | Sinhala Q&A Guide

8 343 просмотра · 3 месяца назад
Susantha Ranchagoda
11,7 тыс. подписчиков
8 343 просмотра · 3 месяца назад
🇷🇴 රුමේනියා තානාපති කාර්යාල වීසා සම්මුඛ පරීක්ෂණයට යන්න කලින් මේ Video එක අනිවාර්යයෙන් බලන්න! මෙම වීඩියෝවේ ඔබට, ✅ Romania Embassy Interview Questions & Answers ✅ Sinhala Self Practice Questions ✅ Job Visa Interview Tips ✅ Kitchen Helper Interview Answers ✅ Salary, Contract, Accommodation ගැන විස්තර ✅ ඇත්තටම අහන ප්‍රශ්න සහ හොඳම පිළිතුරු ඉතා සරල සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්. රුමේනියා Job Visa එකට Apply කරපු හැමෝටම මේ වීඩියෝව ගොඩක් වැදගත් වේවි. 🇷🇴✈️ 📌 Video එක අවසානය වෙනකම් බලන්න 📌 Like 👍 Comment 💬 Share 📤 කරන්න 📌 තවත් Visa Interview Videos සඳහා Subscribe කරන්න ❤️ #RomaniaVisa #RomaniaInterview #RomaniaJobs #Sinhala #VisaInterview #RomaniaEmbassy #WorkVisa #RomaniaJobVisa #InterviewQuestions #SriLanka