Перейти к содержимому

විනාඩි 10න් බිත්තර නැතුව ජෙලටින් නැතුව හදන රස පුඩිමක් Episode 1266 - Easy Eggless Coffee pudding

Anoma's Kitchen

0:00 / 0:00

විනාඩි 10න් බිත්තර නැතුව ජෙලටින් නැතුව හදන රස පුඩිමක් Episode 1266 - Easy Eggless Coffee pudding

94 081 просмотр · 1 год назад
Anoma's Kitchen
1,13 млн подписчиков
94 081 просмотр · 1 год назад
එළකිරි මි.ලි 500 සීනි මේස හැදි 3 කොන් පිටි මේස හැදි 2 + තේ හැදි 1 කෝපි (නෙස්කැෆේ) මේස හැදි 1 මිල්ක් හෝ ඩාර්ක් චොක්ලට් ග්‍රැම් 50 Official: https://www.anomaskitchen.com Facebook:/ anomaskitchen   Email: anomaskitchen@gmail.com Theme Music: Suresh Maliyadde Videography: Sisira Wijetunga Edited By: Anoma Wijetunga