උඹේ ජීවිතේ වෙනස් කරන විනාඩි 10 | Life Changing Advice
Lokottara
0:00 / 0:00
උඹේ ජීවිතේ වෙනස් කරන විනාඩි 10 | Life Changing Advice
589 827 просмотров · 6 лет назад
Lokottara
51,4 тыс. подписчиков
589 827 просмотров · 6 лет назад
කෝටිපතියන් නිරතුරුව අනුගමනය කරන, ඔවුන්ගේ ජයග්‍රහණ සහ සාර්ථකත්වය පසුපසු තිබෙන, ඔවුන්ගේ දිනචර්යයාවේ වැදගත්ම කොටස. එන්න මේක ඉගෙනගමු. ප්‍රැක්ටිස් කරමු. පසුගාමී ජීවිතය නවත්තමු. ජයග්‍රාහී දවසක් සැලසුම් කරමු.
මේ ක්‍රමය දවස් 21ක් එක දිගට කරොත්, ජීවිතේ වෙනස් වෙන්න පටන ගන්‌නේ උඹ බලාගෙන ඉද්දි. අවුරුද්දක් එක දිගට කරොත් උඹ අනිවාර්යයෙන් ධනවතෙක්.
මම කියපු විදිහටම කරන්න. එක දිගට නොවැරදීම කරන්න.
කරනගෙන යනකොට ප්‍රථිපල කොහොමද, ලේසි කම්, අමාරුකම් කමන්ට් කරන්න. අපි කතා කරමු.
තනියම හරි, හොඳම මිත්‍රයාත් එක්ක හරි, පවුලේ දෙතුන් දෙනා එක්ක හරි, තමන්ටම චැලෙන්ජ් කරලා මේ ගේම් එක ගහන්න පටං ගන්න.
ගොඩ යන්න මම උදව් කරන්නම්.
ලොකු අයියත් එක දිගටම ඉන්න.
අනිත් පාඩම් ටිකත් අහන්න. නැවත නැවත අහන්න. යටි සිතට යනතෙක්ම අහන්න.
කවදද උඹ පෝසතෙක් වෙන්නේ, කාර් එකක් ගන්නේ, ගෙයක් හදන්නේ?
• 2020 How to get RICH in Sri Lanka | ලංකාව...
කෝටි ගානක් වටින ඒත් තාම කරන්න බැරිවුන බිස්නස් එක 2020 පටන් ගමු.
• බැරිවුණ බිස්නස් එක 2020 පටන් ගන්න | Milli...
#change_your_life #life_coach #lokuayya