Перейти к содержимому

Sudo Sudo (සුදෝ සුදෝ) Nagu Nagu Sinhala Version - Sinhala New Song | Rock Sri Lanka

Rock Sri Lanka

0:00 / 0:00

Sudo Sudo (සුදෝ සුදෝ) Nagu Nagu Sinhala Version - Sinhala New Song | Rock Sri Lanka

30 109 просмотров · 3 месяца назад
Rock Sri Lanka
72 тыс. подписчиков
30 109 просмотров · 3 месяца назад
🔘 Song Name - Sudo Sudo (සුදෝ සුදෝ) 🔘 Artist - Dinara Miyasi (AI Vocalist) 🔘 Lyrics - Lahiru Hashan Gunarathne 🔘 Music - Nagu Nagu Tajik Song 🔘 Cover by - ‪@RockSriLankaOfficial‬ 🎵 FB page -   / rockslofficial   🎵 About This Song This track was created using AI music generation (Suno AI) for creative and entertainment purposes. ⚠️ Important Disclaimer This is an AI-generated music creation. All rights, credit, and ownership of the original music, vocals, and compositions belong to their respective artists, singers, and rightful copyright owners. No copyright infringement is intended. This content is shared purely for artistic and entertainment purposes. ✨ Support the Original Artists Please support the amazing original creators by streaming their official music and following their channels. 🔔 Stay Connected If you enjoyed this Music Video, don’t forget to: 👍 Like 💬 Comment🔔 Subscribe ✍Song Lyrics මා..... ඔබේ.... කියන්නකෝ ඔය තුරුලේ වෙලීලා... මහදේ..... රැඳෙන්නකෝ..... පෙම් මල් ගොතාලා...... පා....වෙලා නොයන්නකෝ.... වෙනතක් පතාලා...... ආදරේ..... කරන්නකෝ නුඹ මා ළඟ රැඳීලා... ඒ පාවෙලා.... නොයන්නකෝ.... වෙනතක් පතාලා… ආදරේ..... කරන්නකෝ..... නුඹ මා ළඟ රැඳීලා...... සුදෝ සුදෝ සුදෝ සුදෝ... සුදෝ සුදෝ නුඹමයි මගෙ පෙම් කුමරා... සුදෝ සුදෝ මා..... වෙත ආදරේ දීලා.... මගේ ලොවේ කුමරා.... වී මා ළඟම රැඳීලා... නිමක් නැතී ආදරයක් මහදේ පිරීලා… මගේ ලොවේ කුමරා.... වී මා ළඟම රැඳීලා... නිමක් නැතී ආදරයක් මහදේ පිරීලා… සුදෝ සුදෝ සෙනෙහේ මල් වැල් ගොතාවී... හීන් සැරේ ඇවිදින් මා.... සිප ගනීවී... මා... ප්‍රියේ ඔබෙ රුව.... දසතේ මැවේවි… නෙතු යුග බැදීලා සෙනෙහේ පිරේවී... මා... ප්‍රියේ ඔබෙ රුව.... දසතේ මැවේවි… නෙතු යුග බැදීලා සෙනෙහේ පිරේවී... සුදෝ සුදෝ සුදෝ සුදෝ... සුදෝ සුදෝ නුඹමයි මගෙ පෙම් කුමරා... සුදෝ සුදෝ මා..... වෙත ආදරේ දීලා.... මගේ ලොවේ කුමරා.... වී මා ළඟම රැඳීලා... නිමක් නැතී ආදරයක් මහදේ පිරීලා… මගේ ලොවේ කුමරා.... වී මා ළඟම රැඳීලා... නිමක් නැතී ආදරයක් මහදේ පිරීලා… මා..... ඔබේ.... කියන්නකෝ ඔය තුරුලේ වෙලීලා... මහදේ..... රැඳෙන්නකෝ..... පෙම් මල් ගොතාලා...... පා....වෙලා නොයන්නකෝ.... වෙනතක් පතාලා...... ආදරේ..... කරන්නකෝ නුඹ මා ළඟ රැඳීලා... ඒ පාවෙලා.... නොයන්නකෝ.... වෙනතක් පතාලා… ආදරේ..... කරන්නකෝ..... නුඹ මා ළඟ රැඳීලා...... සුදෝ සුදෝ සුදෝ සුදෝ... සුදෝ සුදෝ නුඹමයි මගෙ පෙම් කුමරා... සුදෝ සුදෝ මා..... වෙත ආදරේ දීලා.... මගේ ලොවේ කුමරා.... වී මා ළඟම රැඳීලා... නිමක් නැතී ආදරයක් මහදේ පිරීලා… මගේ ලොවේ කුමරා.... වී මා ළඟම රැඳීලා... නිමක් නැතී ආදරයක් මහදේ පිරීලා… සුදෝ සුදෝ සුදෝ සුදෝ... #rocksrilanka #sinhalanewsongs #sinhalamusic2026 #sinhalacoversongs