Перейти к содержимому

The Incredible Hulk (2008) සිංහලෙන් | Hulk සම්පූර්ණ කතාව | Marvel MCU සිංහල Movie Recap

CINE KATHA සිනෙ කතා

0:00 / 0:00

The Incredible Hulk (2008) සිංහලෙන් | Hulk සම්පූර්ණ කතාව | Marvel MCU සිංහල Movie Recap

287 просмотров · 3 недели назад
CINE KATHA සිනෙ කතා
117 подписчиков
287 просмотров · 3 недели назад
🎬 Marvel චිත්‍රපට කතාව මුල සිට පිළිවෙළට බලන්න! ඔබ Marvel Universe එක මුල සිටම තේරුම් ගනිමින් බලන්න කැමති නම්, Playlist එකේ පළමු චිත්‍රපටයෙන් ආරම්භ කර පිළිවෙළට ඉදිරියට බලන්න. 👇 මෙතනින් Playlist එකට ගිහින් පිළිවෙළට බලන්න 👇    • 🦸 Marvel Cinematic Universe – සිංහලෙන්   🔔 Cine Katha Subscribe කරලා අලුත් Movie Recaps / Movie Stories මඟ නොහැර බලන්න! ❤️ #Marvel #MarvelMovies #MCU Marvel MCU කතා මාලාවේ 2වන චිත්‍රපටය — The Incredible Hulk (2008) 💚 Bruce Banner කියන්නේ විද්‍යාත්මක පරීක්ෂණයක් අතරතුර විකිරණයට නිරාවරණය වී, කෝප වූ විට දැවැන්ත Hulk බවට පත්වෙන විද්‍යාඥයෙක්. තමන් තුළ සිටින Hulkව පාලනය කරගන්න උත්සාහ කරමින් ලෝකයෙන් සැඟවී ජීවත් වන Bruceට, තම රහස හෙළි වීමත් සමඟ තවත් භයානක සතුරෙකුට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ වීඩියෝවෙන් The Incredible Hulk (2008) කතාව සිංහලෙන් සරලව සහ රසවත් විදිහට අහගන්න පුළුවන්. ඒ වගේම MCU එකේ ඉදිරි චිත්‍රපට සමඟ සම්බන්ධ වන වැදගත් සිදුවීම්ද පැහැදිලි කරනවා. 🔥 🔗 MCU අනුපිළිවෙල: 1️⃣ Iron Man (2008) 2️⃣ The Incredible Hulk (2008) 3️⃣ Iron Man 2 (2010) 4️⃣ Thor (2011) 5️⃣ Captain America: The First Avenger (2011) 6️⃣ The Avengers (2012) ❤️ මේ වගේ සිංහලෙන් Marvel චිත්‍රපට කතා අහන්න Subscribe කරලා එකතු වෙන්න.