උත්තම ගුණ උපහාර පූජා 2026 අට විසි බුද්ධවන්දනා
හෙළබොදු සත්කාර
0:00 / 0:00
උත්තම ගුණ උපහාර පූජා 2026 අට විසි බුද්ධවන්දනා
109 просмотров · 12 дн. назад
හෙළබොදු සත්කාර
75 подписчиков
109 просмотров · 12 дн. назад
දේශකයන් වහන්සේ/පූජ්ය දිඹුල්කුඹුරේ උදිත රතනාලංකාර හිමි
11 වැනි වරටත්
උත්තම ගුණ උපහාර පූජාව
අට විසි බුද්ධවන්දනා
සම්මා සම්බුදු පියවරුන්ගේ පාද ස්පර්ශය ලැබූ රුහුණු කතරගම කිරි වෙහෙර පූජාභූමියේ දී
සම්බුද්ධ ශාසනය ලෝව බැබලේවා!!!
බතබුලතින් රට සශ්රීක වේවා!!!
යන සත් අදිටනින්
2026/09/27 බිනර පුර පසළොස්වක දින සිදු වුනි.