Dawasaka Therei - Prageeth Perera Karoke Without Voice
PRAMUKA KAROKE MUSIC
0:00 / 0:00
Dawasaka Therei - Prageeth Perera Karoke Without Voice
150 853 просмотра · 4 года назад
PRAMUKA KAROKE MUSIC
182 тыс. подписчиков
150 853 просмотра · 4 года назад
Track:Dawasaka Therei
Artist:Prageeth Perera
Lyrics: Sajith V Chathuranga
Music: Prageeth Perera
Lyrics Video & Vocal Remover:Pramuka Sithijaya
ඔර්ජිනල් ගීතය රස විදින්න මේ Link එක බලන්න
• Dawasaka Therei - Prageeth Perera | [www.h...
LYRICS
හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා නිමා නොවන හීන කන්දක්
හිතේ පුරවලා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ නොහඳුනනා ලෙසින්
යන්නෙපා රත්තරනේ
දවසක තේරෙයි
මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත්
ලබන්නට නම් බැහැ කියා
දවසක තේරෙයි
මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත්
ලබන්නට නම් බැහැ කියා
අවුව වැස්සේ වෙහෙසිලා
කාටවත් මා අතනොපා
ලද සොච්චම් මුදලින්
ඔබගෙ යහපත සිතා
දිව්‍ය ලෝකය මෙහි තනා
ජීවිතේ ගැන නොසිතලා
නොකෙරූ දෙයක් නෑ
ඔබව සනසන්න මා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ නොහඳුනනා ලෙසින්
යන්නෙපා රත්තරනේ
දවසක තේරෙයි
මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත්
ලබන්නට නම් බැහැ කියා
දවසක තේරෙයි
මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත්
ලබන්නට නම් බැහැ කියා
පෝසතෙක් වෙත ලං වෙලා
මාගෙ හිමිකම පිරිනමා
ඔබ යන්නට ගියත් ඉහල ලංසුව නියා ඈත ගිය දුර දෙස බලා
ආයෙ එන්නට යැයි කියා
මම වැඳ වැටෙන් නෑ
ඔබ දෙපා මුල හඩා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ නොහඳුනනා ලෙසින්
යන්නෙපා රත්තරනේ
හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා නිමා නොවන හීන කන්දක්
හිතේ පුරවලා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ නොහඳුනනා ලෙසින්
යන්නෙපා රත්තරනේ
දවසක තේරෙයි
මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත්
ලබන්නට නම් බැහැ කියා
දවසක තේරෙයි
මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත්
ලබන්නට නම් බැහැ කියා