Trading වල ඇත්ත...
Dilanka Sanjaya
0:00 / 0:00
Trading වල ඇත්ත...
580 просмотров · 1 дн. назад
Dilanka Sanjaya
537 подписчиков
580 просмотров · 1 дн. назад
Trading වල ඇත්ත ගැන අද අපි කතා කරමු....
Trading වලින් ඇත්තටම කෝටි ගණන් හොයන්න පුළුවන්ද? 📈 ඒ ගැන අපි දකින, අහන කතා පිටුපස තියෙන්නේ මොකක්ද?
අද Vlog 12 එකේ මගේ යාළුවා ගිම්හාන් එක්ක Trading ගැන සැහැල්ලුවෙන් කතා කරනවා. එයාගේ දැනුම, අත්දැකීම් සහ අදහස් ඔයාලත් එක්ක බෙදාගන්න මේ කතාබහෙන් Trading ගැන වෙනත් පැත්තකින් හිතන්න අවස්ථාවක් ලැබෙයි.
මේක Trading course එකක් හෝ platform එකක් promote කරන වීඩියෝ එකක් නෙවෙයි. ලාභ ලබන බවට පොරොන්දුවක් හෝ ආයෝජනය කරන්න ආරාධනාවක් ද නෙවෙයි.
⚠️ IMPORTANT DISCLAIMER
The views and opinions expressed by the guest are based on his personal knowledge and experience and do not necessarily reflect those of the host. The host does not endorse or take responsibility for the guest’s statements. This video is for educational and informational purposes only and does not provide financial or investment advice. No courses, trading platforms, or financial services are being promoted.
⚠️ අවදානම ගැන මතක තියාගන්න:
Trading කිරීමේදී මුදල් අහිමි විය හැක. මේ වීඩියෝව පමණක් පදනම් කරගෙන මූල්ය තීරණ ගන්න එපා. ලාභ හෝ ආදායම් පිළිබඳ සඳහන් අත්දැකීම් ඔබටත් ඒ ආකාරයෙන්ම ලැබෙන බවට සහතිකයක් නැහැ.
Trading ගැන ඔයාගේ අදහස මොකක්ද? පහළින් Comment කරන්න. 👇
මේ වගේ තවත් කතාබහ බලන්න channel එක Subscribe කරලා තියාගන්න! 🔔
Dilanka Sanjaya | Vlog 12
Trading Sinhala | A Conversation with Gimhan
#TradingSinhala #SinhalaVlog #DilankaSanjaya #Trading #Vlog12