සල්ලි නැත්නම් පිං කරන්න, නිවන් දකින්න පන්සල් යන්න බැරිද? පූජනීය ලෙනදොර නිමලබෝධි හිමි, #බුදුදහම
Yathra (යාත්‍රා) With ashen Buddhist Teachings
0:00 / 0:00
සල්ලි නැත්නම් පිං කරන්න, නිවන් දකින්න පන්සල් යන්න බැරිද? පූජනීය ලෙනදොර නිමලබෝධි හිමි, #බුදුදහම
136 просмотров · 2 мес. назад
Yathra (යාත්‍රා) With ashen Buddhist Teachings
1,53 тыс. подписчиков
136 просмотров · 2 мес. назад
වර්තමානය වන විට බෞද්ධ සමාජය හා සංස්කෘතිය අතර පිං කම් , නිවන ඇතුළු සෑම අවස්ථාවකදීම මුදල් මුල් තැන ගෙන ඇත. ඇත්තට බෞද්ධයන් හට පන්සල් , ආරාම, දන්සල්, දාන, වැනි දේවල් සදහා බොහෝ විට මුදල් මත පදනම්ව පවතී. වර්ථමාන සමාජ බොහෝ විට බුදු දහමෙන් ඈත් වීමට මේ මුදල් ඉතා දැඩි බලපෑමක් කරනවා.
ඉතිං ඇත්තටම සල්ලි නැති මිනිස්සු න්ට මේ බුදූ දහමේ බුද්ධ උත්පාද කාලයේ පිනක් කර ගන්න, බණක් අහන්න බැරිද? කොහොමද සල්ලි නැති අය පින් කර ගන්නෙ.
සල්ලි නැතුව පිං කර ගන්නා ආකාරය, බුදු දහම තුළ පිං රැස් කර ගන්න මෙම සදහම් සාකච්චාව ඉතා ප්‍රයෝජනවත් වෙනවා.
සල්ලි නැති මේ කාලයේ හැකි අයුරින් පිං කර නිවන් දකින්න ඒ පිං උපනිශ්‍රය කර ගන්න ඔබ සියලු දෙනාටම මේ උතුම් සදහම් සාකච්චාව ආශිර්වාදය ක් වේවා.
මෙවන් උතුම් ධර්ම සාකච්ඡා, සදහම් පැන විසදුම් සදහා අපේ යූ ටියුබ් නාලිකාව සබ්ක්‍රයිබ් කර තබා ගන්න
#dhammatalk #banakatha #අටපිරිකර #දාන #පිං