Перейти к содержимому

දුම්බානාවේ මහකැලේ තනියෙන් ජීවත්වෙන පවුල... Riverston Redbaana

Bugbee Diaries

0:00 / 0:00

දුම්බානාවේ මහකැලේ තනියෙන් ජීවත්වෙන පවුල... Riverston Redbaana

52 101 просмотр · 2 года назад
Bugbee Diaries
960 подписчиков
52 101 просмотр · 2 года назад
දුම්බානාව එහෙමත් නැත්නම් නකල්ස් කදුවැටිය... ලංකාවේ තියෙන සුන්දරතම පාරාදීසයක්.. ගොඩක් වෙලාවට මීදුමෙන් බරවෙලා තියෙන නිසාමයි මේ ඉසව්වට දුම්බානාව කියලා කියෙන්නේ.. ඒත් ගොඩක් අය දන්නේ රිවර්ස්ටන් කියලා.. ඉතින් අද බග්බීගේ දිනපොතේ පිටු වෙන්වන්නේ දුම්බානාවේ හුදකලාවේ ජීවත් වෙන පවුලක් හොයාගෙන යන්න.. අපි යන්නේ මේ රෙඩ්බානාවට.. එහෙම කිව්වාම ගොඩක් අය දන්නවා උනාට ඇත්ත නම පතනේගම.. ගොඩක් විස්තර වීඩියෝවේ තියෙනවා.. ඒ නිසා වැඩිදුර නොකියාම ඉන්නම්.. මේ බග්බීගේ දිනපොත පතනේගමට ගිය විස්තරය...