Перейти к содержимому

ඉතාලියේ පාදුවා නගරයේ මැයි මස 1 වැනි දා කරන ලද නිර්පාක්ශික ජනමත විමසුම🙏🙏💪..

Ciao Ran

0:00 / 0:00

ඉතාලියේ පාදුවා නගරයේ මැයි මස 1 වැනි දා කරන ලද නිර්පාක්ශික ජනමත විමසුම🙏🙏💪..

78 341 просмотр · 2 г. назад
Ciao Ran
28,1 тыс. подписчиков
78 341 просмотр · 2 г. назад
#italy #jvp #malimawa #padova CIAO RAN FACE BOOK PAGE   / ciao-ran-104.  . MY FACE BOOK LINK.....   / ranga.angoda   ඉතාලි ජොබ් විසා apply කරපු අයට මොකද වෙන්නේ. අලුත් විස්තර මොනවද?    • ඉතාලි ජොබ් විසා apply කරපු අයට මොකද වෙන්නේ...   ඉතාලියේ අපිට වැඩ කරන්න තියෙන ඉඩම් ටික බලන්න යමු .#italy #job visa #wathu විසා    • ඉතාලියේ අපිට වැඩ කරන්න තියෙන ඉඩම් ටික බලන්...   ඉතාලි වතු විසා 2022 අනුමතයි/Italy jobe visa/Hotel & Transport/ Decreto Flussi.    • ඉතාලි වතු විසා 2022 අනුමතයි/Italy jobe vis...   Italy wathu visa/italy seasonal Job/How to Apply italy job/ඉතාලි ජොබ් විසා 2022    • Italy wathu visa/italy seasonal Job/How to...   ඉතාලියේ තියෙන රැකියා මොනාද? පඩි කියද? Average Salary in Italy    • ඉතාලියේ තියෙන රැකියා මොනාද? පඩි කියද? Aver...   ඉතාලියේ කෘෂි කර්මාන්තයේ රැකියාවක් කරන්න ඔබත් කැමතිද? ලංකාවෙ වැඩිම දෙනෙක් එන්න හීන මවන රට ඉතාලිය. වැඩිම පිරිසක් එන්න ඇවිල්ල හොර තක්කඩින්ට අහු වෙලා කබලෙන් ලිපට වැටුන හේතුවත් ඉතාලි හීනය. ඒ නිසා, ඉතාලියට එන්න කලින් දැනගත යුතුම ටිකක් මේ. හැමෝම බැලිය යුතුම වීඩියෝවක්. මේ විස්තර නොදැන විවිධ වංචා වලට හසුව ලක්ශ ගණන් පාඩු කරගෙන ආපසු ලංකාවට ගිය හෝ පිටුවහල් වූ අය ඕන තරම් අපේ සමාජයේ ඉන්නවා. ඒ නිසා මේක බලල ඔබ දන්න අනිත් හැමෝටමත් යවන්න ඉතාලිය හීනයක් උනේ කොහොමද ? ඉතාලියට යන්නේ කෙසේද ? ඉතාලි යාමට ඇති බාදක මොනවාද ? ඒවා ජය ගන්නේ කෙසේද ? අපිට වීසා නොදෙන්නේ ඇයි ? ඉතාලියට වීසා ගන්නේ කෙසේද ? ඉතාලි යාම ලංකාවේ බොහෝ දෙනෙකුගේ සිහිනයකි. සංචාරයකට හෝ රැකියාවකින් වැඩි මුදලක් උපයාගෙන ඒමට හෝ පවුල පිටින්ම ඉතාලියේ පදිංචියට හෝ ව්‍යාපාරික අරමුණු මත හෝ ලංකාවෙන් යාමට කැමති පිරිස් බොහෝය. නමුත් එය හිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවේ. මෙම වීඩියෝවෙන් ඔබේ හිතේ ඇති ප්‍රශ්න රැසකට පිලිතු ලැබෙනු ඇත............................... Keep watching my videos and do help me grow as a Sri Lankan YouTuber living in Italy by simply showing your love by SUBSCRIBING to my channel and sharing this with your friends and family.,,....