Перейти к содержимому

PATTANA DHARMA WANDANA 71 | PATTANA DESANA 71 | KIRIWATHTHUDUVE ARIYADASSANA THERO | DR NISHANTHA

Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා

0:00 / 0:00

PATTANA DHARMA WANDANA 71 | PATTANA DESANA 71 | KIRIWATHTHUDUVE ARIYADASSANA THERO | DR NISHANTHA

208 просмотров · 14 ч назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
140 тыс. подписчиков
208 просмотров · 14 ч назад
දායකත්වය෴ වෛද්‍ය නිශාන්ත වික්‍රමසිංහ මහත්මා ප්‍රධාන අරමුණ෴ නැසී ගිය GK දයාවතී ආදරණීය මවුතුමියට සහ HA විලියම් දයාබර පියතුමන් ඇතුළු නමින් මිය පරලොවගිය වර්ග පරම්පරාගත සියළුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම • පින්බර දායකත්වය ගෙන කටයුතු කළ වෛද්‍ය නිශාන්ත වික්‍රමසිංහ මහත්මා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් මෙම උතුම් වූ පට්ඨාන ධර්ම දානමය පින්කමේ අනුභාව බලයෙන් ග්‍රහ දොස් අපල ඇත්නම් ඒවා දුරු වී සැපවත් සුවපත් ජීවිතයක් ගත කර තව තවත් පින් කුසල් වඩා මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරෙන් එතෙර වීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම වාසනා වේවා! • දේශකයාණන් වහන්සේ වන අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත්පතා ආශිර්වාද කිරීම. • ⁠වසාන ධර්ම දේශනා නාලිකා කිර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම • ⁠ධර්ම ශ්‍රවණය කළ සැමට සසර දුක් කෙළවර වී අමාමහ නිවනින් සැනසීම පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!