Obagen Tharam | ඔබගෙන් තරම් | Chillie Thilanka | Slowed & Reverb | 8D Audio
Beat Vibe
0:00 / 0:00
Obagen Tharam | ඔබගෙන් තරම් | Chillie Thilanka | Slowed & Reverb | 8D Audio
16 202 просмотра · 3 года назад
Beat Vibe
4,82 тыс. подписчиков
16 202 просмотра · 3 года назад
🎧 Use headphones and close your eyes for the best experience.
All Credits Goes To Original Artists.
මෙම ගීතයේ සියලුම ගෞරවය හා අයිතිය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ.
මුල් කලාකරුවන්ට උපහාරයක් ලෙස මම මෙම වීඩියෝව නිර්මාණය කළේ ආදරයෙන්. වීඩියෝවෙහි භාවිතා කරන සංගීතය, පින්තූර මා සතුව නොමැත. මෙම කෘතිවල පද රචනා හෝ තනු නිර්මාණය සඳහා අපි හිමිකාරිත්වය හෝ අයිතිවාසිකම් රඳවා නොගනිමු. මෙම වීඩියෝව තනිකරම රසිකයින් විසින් සාදන ලද්දකි, ඔබට (අයිතිකරුවන්ට) මෙම වීඩියෝව ඉවත් කිරීමට අවශ්‍ය නම්, කිසිවක් කිරීමට පෙර කරුණාකර අප අමතන්න. අපි ගෞරවනීය ලෙස වීඩියෝව ඉවත් කරන්නෙමු.
⭐Title : Obagen Tharam
⭐Singer : Chillie Thilanka & Rosi
⭐Lyrics : Sajith V Chathuranga
⭐Music : Keshan Perera
⭐Lyrics
තුරුලේ නිතර සතපා පැතුලෝකෙ මට ගෙන ආ
හරි ලස්සනයි ඔබ ගේ ආදරේ මටනම්
දෑත මගෙ පටලා දුර ඈත යමු දෙදෙනා
මට ඉස්තරම් ඔබගේ ආදරේ හැමකල්
ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ
මොනදේවුනත් ඔබටයි සදාකල් ආදරේ//
රැදිලා මේ හිත මානේ හැමදා මා පන වාගේ
ඔබමයි මාව ජිවත් කලේ...
කිසිදා නෑ හැර යන්නේ තිබෙනා කල් දිවි මාගේ
ආසයි ඉන්නදැවටී හදේ...
ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ
මොනදේවුනත් ඔබටයි සදාකල් ආදරේ//
දැනෙනා සීතල යාමේ හැමදා ඉන්නට ඕනේ
සිනහා පැළඳ මුවගේ මගේ...
ඔබ නෑ මම පබදින්නේ ඔබමයි මා නමදින්නේ
අපගේ ප්‍රේම පූජාසනේ...
තුරුලේ නිතර සතපා....
----------------------------------------------------------------------------------------------
obagen tharam,ඔබගෙන් තරම්,obagen tharam chillie,obagen tharam pema na methek kal ath une,obagen tharam lyrics,chillie thilanka,obagen tharam chille thilanka,obagen tharam keshan perera
#Obagentharam #slowedreverb #reverbsong #sinhala #slowedandreverb #sinhalasongs #hirunews #chillie #sinhala #sinhalasongs #sad #love #sadlovestatus #sinhalasongs #sinhalarap #sinhalanewsongs #newcoversong #8daudio #sinhalanewsongs #sinhalasongs #2023songs #Coversinhala #lassnasindu #lyricvideo