Перейти к содержимому

Romenia වල පැය 2න් රුපියල් 15,000ක්! 💸 | Romania Part-Time Vlog 02 🇷🇴#parttimejob#BawanthaInEurope

Bawantha in Europe

0:00 / 0:00

Romenia වල පැය 2න් රුපියල් 15,000ක්! 💸 | Romania Part-Time Vlog 02 🇷🇴#parttimejob#BawanthaInEurope

798 просмотров · 1 месяц назад
Bawantha in Europe
53,5 тыс. подписчиков
798 просмотров · 1 месяц назад
👋 Hellow ආයුබෝවන් හැමෝටම! Romenia පැය 2න් රුපියල් 15,000ක්! 💸 | Romania Part-Time /Vlog 02🇷🇴🇱🇰 #parttimejobromenia #europe # #BawanthaInEurope අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්නේ මම රුමේනියාවේ Part-Time වැඩ කරන්නේ කොහොමද සහ වැඩ කරන විදිහයි. මම අද පැය 2ක් වැඩ කරලා Leu 200ක් සෙව්වා! ඒක ලංකාවේ මුදලින් රුපියල් 15,000කට ආසන්න මුදලක් වෙනවා. ━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 📌 මේ වීඩියෝ එකෙන් ඔබට දැනගත හැකිය රුමේනියාවේ පැය 2ක් වැඩ කරලා මම කීයක් හෙව්වාද? මේ සල්ලිවලින් රුමේනියාවේ සතියක් ජීවත් වෙන්න ඇතිද? ඔයාලත් කොහොමද මේ වගේ Part-Time වැඩක් හොයාගෙන කරන්නේ? රුමේනියාවේ මුදල් ලංකාවේ මුදලට හැරෙව්වාම කීයක් වෙනවාද? ━━━━━━━━━━━━━━━━━━━━━━━━━ In this video, I’m sharing my real experience working a part-time job here in Romania. Today, I worked for just 2 hours and earned 200 Leu, which is nearly Rs. 15,000 in Sri Lankan Rupees! ━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 📌 In this video, you will discover: How much I earned in just 2 hours of work. Is this amount enough to survive for a week in Romania? How you can find and do part-time jobs here. The latest currency conversion from Romania Leu to Sri Lankan Rupees. ━━━━━━━━━━━━━━━━━━━━━━━━━ වීඩියෝව ප්‍රයෝජනවත් නම් Subscribe කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා දිගටම එකතු වෙන්න! ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහළින් කමෙන්ට් කරන්න, 🤝✨ Watch the full video to find out how it all went, and don't forget to Like, Comment, and Subscribe for more vlogs! ❤️ ━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 📱 CONNECT WITH ME ON SOCIAL MEDIA: 🔵 Facebook Page:   / bawanthaasela   👤 Facebook Profile:   / bawantha95   🎵 TikTok: https://www.tiktok.com/@asiya.com.asi... ━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 📺 WATCH MY OTHER VIDEOS: 👉 රොමේනියාවට part time vlog 01 🔗    • රොමේනියාවේ පැය 3ට රුපියල් 14,000ක් සෙව්වේ ...   👉 මෙච්චර අඩුවට බඩු ගන්න පුළුවන් කියලා හිතුවේ නෑ! 📉 | Cheapest Grocery Shopping |Vlog 02 2026 🔗    • මෙච්චර අඩුවට බඩු ගන්න පුළුවන් කියලා හිතුවේ...   ━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🎵 Music Credit: Audio from YouTube Audio Library. 📝 Hashtags: ⁠#RomaniaVlog #PartTimeJob #SriLankanInRomania #EarnMoney #LifeInRomania #SinhalaVlog #RomaniaLeuToLKR⁠ © 2026 Copyrights are Owned by Bawantha Asela. Sound Effect by Universfield from Pixabay