Перейти к содержимому

සැනසෙන්න නැලවෙන්න/මාලා රුපරාණි mala ruparani/sanasenna nalawenna srumming

Heshan Musix

0:00 / 0:00

සැනසෙන්න නැලවෙන්න/මාලා රුපරාණි mala ruparani/sanasenna nalawenna srumming

6 474 просмотра · 3 года назад
Heshan Musix
13,5 тыс. подписчиков
6 474 просмотра · 3 года назад
how to play mala ruparani how to play sanasenna nalawenna සැනසෙන්න නැලවෙන්න සුදෝ. මාලා රුපරාණි සින්දු දෙකට strumming 2 ක්. මාලා song එක ක්‍රිස්ටි ඩි මෙල් මහතා orginal 4/4 hustle beat එකේ ගායනා කරලා තිබුනත් සුනිල් මාලේවන මහතා Reggae style එකේ play කරලා තියනවා. දෙකම ඉතාමත් ලස්සනයි. ඉදිරියට Reggae විදිහට දාන්නම්. ස්තුතියි හැමදාම මාත් එක්ක ඉන්නවට 🙏🏻🙏🏻 Strumming 1/ DDU DD DDD👈🏻 හොදට තේරුම් ගන්න 2/ DU D D... 👈🏻 හොදට බලලා තේරුම් ගන්න.. 0777544761 whatsapp Guitar and Keyboard classes colombo, nugegoda maharagama, moratuwa, piliyandala Mt.Lavinia..