Перейти к содержимому

තේවාවට බෙර ගහන හේතුව මොකක්ද? Asuranada Thammattam Rideegama Rideewiharaya harsha premachandra

Harsha Premachandra

0:00 / 0:00

තේවාවට බෙර ගහන හේතුව මොකක්ද? Asuranada Thammattam Rideegama Rideewiharaya harsha premachandra

2 029 просмотров · 3 дня назад
Harsha Premachandra
2,31 тыс. подписчиков
2 029 просмотров · 3 дня назад
රිදී විහාරයට නින්දගම් දෙන්න මුල් කාරණාව වෙන්නේ ඓතිහාසික රිදී විහාරය රන්පිළිම හාමුදුරුවෝ වඩම්මාගෙන එනවා රහතන් වහන්සේලා පන්සිය නමක් එක්කෙනෙක් රිදී ගොබය උඩ තමයි රන්පිලිම හාමුදුරුවෝ තැන්පත් කරලා තියෙන ඒ තැන්පත් කරලා තියෙන රිදී ගොබයක් උඩ ඉරහඳ පවතිනා තේකට පූජා පවත්වන්ට අසුරනාද හරපුර තමයි මේ නතර කරල තියෙන්නෙ එදා ඒ දුටුගැමුණු මහරජතුමා නින්ද ගංවර අපිට දෙනකොට ලෝකඩ තම්මැට්ටමක් වාදනය කරලා තියෙනවා ඒ ඇහෙන තෙක් මානේ රිදී විහාරයටයි ඒ නින්දගම් අයිති සුජිත් අසුරනාද මහතා පාරම්පරික බෙර වාදන ශිල්පී රිදීගම අපුරැ හේවිසි වාදනය නරඹන්න අවසන් වනතෙක් නරඹන්න