Перейти к содержимому

අමයුරු බුදු බණ | Amayuru Budhu Bana | Ven. Borelle Athula Thero | Haritha TV

Haritha TV

0:00 / 0:00

අමයුරු බුදු බණ | Amayuru Budhu Bana | Ven. Borelle Athula Thero | Haritha TV

137 просмотров · 12 дней назад
Haritha TV
71,4 тыс. подписчиков
137 просмотров · 12 дней назад
2026 අගෝස්තු මස 22 වන දින අමයුරු බුදු බණ දේශානව 🙏 අරමුණ: වසර 56 ට පෙර පරලොව සැපත් අතාවුද රාලලාගේ අප්පුහාමි පියාණන්, වසර 43 ට පෙර පරලොව සැපත් බී. සෝමාවතී කුරේ අතාවුද මෑණියන්, වසර 32 පෙර පරලොව සැපත් කාමර හේවගේ ඩැනී පියාණන් සහ වසර 18 ට පෙර පරලොව සැපත් ඒ.එච්.කේ. ලීලාවතී මෑණීයන් යන දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කර ගනිමින් මෙම ධර්ම දේශණාව පවත්වනු ලබයි. විහාරාධිපති පූජනීය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලූම මහා සංඝරත්නයටත්, දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය හා චිරජීවනය ලැබී ධර්මශ‍්‍රවණය කළ සියලූම සදැහැති පිරිසටත් උතුම් ධර්මාවබෝධය පිණිසම මෙම කුසල් හේතු වාසනා වේවා! සහභාගී වූ සියලූම දෙනාටමත්, හරිත රූපවාහිනි නාලිකාව ඔස්සේ සවන්දුන් සියලූදෙනාටමත්, හරිත TV කාර්යය මණ්ඩලයටත් උතුම් වූ සිවුසස් දහමම අවබෝධ වේවායි ප‍්‍රාර්ථනා කරයි. මෙම ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙන්නේ, කැලණිය විහාරමාවතේ පදිංචි සුසිල් ආනන්ද අතාවුද මහතා, ඩේසි අතාවුද මහත්මිය හා දරුවන් විසිනි. සදහම් දේශනාව මෙහෙයවීම පූජ්‍ය බොරැල්ලේ අතුල ස්වාමින්වහන්ස. අමයුරු බුදු බණ ධර්ම දේශනා සඳහා දායකත්වයෙන් සම්මාදම්වීමට පින් කැමති ඔබ සැමට බැති සිතින් ආරාධනා🙏... අමතන්න 070 3 96 96 96 හරිත TV | ජාතික කෘෂිකර්ම හා පාරිසරික නාලිකාව Haritha TV (Dialog TV - No 16 | Peo TV - No 09 | TV Lanka - No 17) Haritha TV ON SOCIAL Follow on Facebook : / tvharitha Follow on Twitter : / tvharitha Follow on Instagram : / haritha.tv Follow on LinkedIn : / haritha-network සියලුම හිමිකම් ඇවිරිණි. හරිත නාලිකාවේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම වීඩියෝ පටයේ කිසිදු කොටසක් කිසිදු ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් විද්‍යුත්, යාන්ත්‍රික, පටිගත කිරීම හෝ වෙනත් ආකාරයකින් සම්ප්‍රේෂණය කළ නොහැක. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Haritha TV. ‪ @GangaramayaTemple‬ #අමයුරු_බුදු_බණ #ධර්ම_දේශනා #AmayuruBudhuBana #DayakathwaBana #HarithaTV #budubana