Перейти к содержимому

පංච උපාදානස්කන්ධය ගැන අහපු ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරු

Mahamevnawa

0:00 / 0:00

පංච උපාදානස්කන්ධය ගැන අහපු ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරු

22 504 просмотра · 8 лет назад
Mahamevnawa
215 тыс. подписчиков
22 504 просмотра · 8 лет назад
11 (01) | පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ පුණ්ණමා සූත්‍රය (Punnama Sutta) ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනයකි. පුණ්ණමා සූත්‍රයෙහි සඳහන් වන්නේ සැවැත්නුවර පූර්වාරාමයේදී පුන් පොහෝ දිනක භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන එළිමහනේ වැඩසිටියදී එක්තරා භික්ෂුවක් විසින් පංච උපාදානස්කන්ධය පිළිබඳ අසන ලද ප්‍රශ්නවලට භාග්‍යවතුන් වහන්සේ ලබාදුන් පිළිතුරු ය. සිසිල් සඳකැන් අතර විවර වූ නිවන් දොර Download Audio 👉   / 5ixmrocxmvcpxqv77   මෙම දේශනාව ඇතුළත් ග්‍රන්ථය 👉 https://mahamegha.store/shop/books/nd... පුණ්ණමා සූත්‍රය කියවන්න 👉 https://tripitaka.online/sutta/3416 Our Website 👉 https://mahamevnawa.lk/ WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029Va7y... ගැඹුරු දහම සරල බසින් සම්පූර්ණ දේශනා එකතුව 👉    • ගැඹුරු දහම සරල බසින් (පිළිවෙළින් ධර්මය ඉගෙ...   ගැඹුරු දහම සරල බසින් සම්පූර්ණ දේශනා එකතුව (ඕඩියෝ) 👉   / jaeeassxfiusevow8   #AluthDahamWedasatahana #KiribathgodaGnananandaThero #Mahamevnawa #විඤ්ඤාණය #PanchaUpadanaskandhaya