ඉන්දියාවට ඓතිහාසික පරාජයක් උරුම කරන්න සැරසෙන Shai Hope |Daily Dose Episode 417
CRICKVLOG
0:00 / 0:00
ඉන්දියාවට ඓතිහාසික පරාජයක් උරුම කරන්න සැරසෙන Shai Hope |Daily Dose Episode 417
6 559 просмотров · 9 часов назад
CRICKVLOG
76 тыс. подписчиков
6 559 просмотров · 9 часов назад
ශ්රී ලංකා 19න් පහල කාන්තා කන්ඩායම තුන්කොන් තරඟාවලියේ ශූරතාව දිනාගන්න සමත් වුනේ තරඟාවලිය පුරාම තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දස්කම් දක්වමින්.
ඉන්දියාව සහ කොදෙව්වන් අතරේ පැවැත්වෙන අවසන් 20-20 තරඟය ඓතිහාසික එකක් බවට පත්වෙනවා.