ප්‍රවීණයන්ගේ හඬ පිටුපස ඇති රහස... | How to Improve Your Voice for Dubbing & Presenting
DubbinGo
0:00 / 0:00
ප්‍රවීණයන්ගේ හඬ පිටුපස ඇති රහස... | How to Improve Your Voice for Dubbing & Presenting
331 просмотр · 3 месяца назад
DubbinGo
4,14 тыс. подписчиков
331 просмотр · 3 месяца назад
ඔබ නිවේදකයෙක්, හඬකැවීම් ශිල්පියෙක් (Voice Artist) හෝ යූටියුබ් නිර්මාණකරුවෙක් වෙන්න සිහින දකිනවාද? වෘත්තීය මට්ටමේ නිවේදකයෙකු වීමට නම් ඔබේ කටහඬේ අනිවාර්යයෙන්ම තිබිය යුතු ප්‍රධාන ගුණාංග 8ක් තිබෙනවා. අද ඩබිංගෝ (Dubbingo) 31 වෙනි එපිසෝඩ් එකෙන් අපි කතා කරන්නේ ඔබේ කටහඬ ස්වයං විනිශ්චයකට (Self-Judgment) ලක් කරමින් Voice acting and announcing tips in Sinhala පිළිබඳවයි.
නිවැරදි ශබ්දෝච්ඡාරණයේ සිට කටහඬේ හැඟීම් පාලනය දක්වාම වෘත්තීය රහස් රැසක් මේ වීඩියෝවේ ඇතුළත්! මේ වීඩියෝව නරඹා ඔබේ හඬින් ලෝකය ජයගන්න. වීඩියෝව වටිනවා නම් Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා!
⏱️ Chapters (වීඩියෝවේ අන්තර්ගතය):
0:00 - හැඳින්වීම (Introduction)
1:15 - 01. ශබ්දෝච්ඡාරණය (Pronunciation)
2:45 - 02. සුපැහැදිලි බව (Clarity)
4:30 - 03. විචලනය වන ස්වභාවය (Variations)
6:10 - 04. කටහඬෙහි ප්‍රමාණය (Volume Level)
8:00 - 05. කටහඬ පිහිටි මට්ටම (Pitch)
9:45 - 06. හඬෙහි හැඟීම (Emotion)
11:30 - 07. කටහඬෙහි සමස්ත ගතිගුණය (Overall Voice Tone)
13:10 - 08. වාග් මාලාව (Vocabulary)
14:40 - වෘත්තීය නිවේදකයෙකුට වටිනා උපදේශයක් (Conclusion & Quote)