පොඩි රෙදි කෑලි ටිකකට මෙච්චර වටිනකමක් 😘 ලේසිම විදිහකට පාපිස්සක්/sewing tutorials sinhala/day vlog
Rumi Smile Time
0:00 / 0:00
පොඩි රෙදි කෑලි ටිකකට මෙච්චර වටිනකමක් 😘 ලේසිම විදිහකට පාපිස්සක්/sewing tutorials sinhala/day vlog
27 668 просмотров · 6 месяцев назад
Rumi Smile Time
14,1 тыс. подписчиков
27 668 просмотров · 6 месяцев назад
අද වීඩියෝ එකෙන් මං අරන් ආවේ අපතේ යන රෙදි කෑලිවලින් ලේසිම design එකට ලස්සන පාපිස්සක් මහන විදිහයි. 💕
අඩුම රෙදි ප්‍රමාණයකින්, අඩු කාලෙකින් ලේසියෙන් මේ පාපිස්ස හදාගන්න පුළුවන්.
මේක small business එකක් කරගෙන යන්නත් හොඳ idea එකක්. ♻️✨
ඔබට මේ වගේ sewing tutorials බලන්න කැමති නම් channel එක subscribe කරලා bell icon එක click කරන්න 🔔
#SewingSinhala #ScrapFabricIdeas #DIYRug #DoormatSewing #SmallBusinessSriLanka #RumiSmileTime#පාපිසිමහනවිදිහ#පාපිසිඩිසයින්#smallbusinessideas#businesstipssinhala#sinhaladayvlogs#businessathome