රම්බදාටික චෝර, අකීර්ති පණ්ඩිත චරිතය, සබ්බ බ්‍රාහ්මණ චරිතය | Koralayagama Saranathissa Thero #Bana
Sasara Jayagamu
0:00 / 0:00
රම්බදාටික චෝර, අකීර්ති පණ්ඩිත චරිතය, සබ්බ බ්‍රාහ්මණ චරිතය | Koralayagama Saranathissa Thero #Bana
13 936 просмотров · 1 год назад
Sasara Jayagamu
17,2 тыс. подписчиков
13 936 просмотров · 1 год назад
#Bana #darmadesana #dharmadeshana #darmadesana2025 #bana2025 #mostpowerful #BuddhaTeachings #Meditation #buddha #buddhism #koralayagamasaranathissatherobana2025 #koralayagamasaranathissahimibana #koralayagamasaranathissatherobana #bosathananwahanse #sathya
අප මහා බෝසතාණන් වහන්සේගේ සංසාර ගමන [ 18 වෙනි ධර්ම දේශනය ]
දේශනාවේ පෙළගැස්ම | Alignment of the Sermon | Timestamps
00:00 දේශනාවේ ආරම්භය
02:26 පසුගිය දේශනාවේ සාරාංශය
04:35 අද දේශනාවේ ආරම්භය
15:00 දානයක් කොහොමද හරියට පූජා කරන්නේ
19:22 රම්බදාටික
24:03 අකීර්ති පණ්ඩිත චරිතය
42:24 අසිබන්ද සූත්‍ර දේශනාව
56:25 බාලයකු නොදකිවා
1:04:50 රාත්‍රිය ගෙවී හිරු උදාවෙත්ම දිව්‍ය භෝජන පහළ වේවා
1:19:13 සබ්බ බ්‍රාහ්මණ චරිතය
1:35:18 ස්වාමීනී කොහෙන්ද ඔය දානය
දේශකයාණන් වහන්සේ අති පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ.
Ven Koralayagama Saranathissa Thero
දිනපතා ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම YouTube චැනලය Subscribe කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න. / @sasarajayagamu
ලොව උතුම්ම දානය ධර්ම දානය වන බැවින් අන් අයටද ශ්‍රවණය කිරීම සදහා මෙම ධර්ම දේශනාව Share කරන්න.
🎬වීඩියෝ ලයිස්තු l Video Playlists⬇
❤ මහා සීහ නාද සූත්‍රය
👉 • මහා සීහ නාද සූත්‍රය | Koralayagama Saranat...
❤ කෙටි ධර්ම දේශනා
👉 • කෙටි ධර්ම දේශනා | Koralayagama Saranathiss...
❤ මෝර පිරිත උදෑසන / මෝර පිරිත 108 වරක් / mora piritha udasana / mora piritha morning
👉 • Mora Piritha | මෝර පිරිත | mora piritha mo...
❤ මෝර පිරිත රාත්‍රී / මෝර පිරිත 108 වරක් / mora piritha night / mora piritha rathri
👉 • Mora Piritha | මෝර පිරිත | Mora Piritha Ni...
❤ Seevali Piritha | සීවලී පිරිත
👉 • Seevali Piritha | සීවලී පිරිත
❤ Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත
👉 • Abisambidana Piritha | අභිසම්භිධාන පිරිත |...
❤ මහා සමය සූත්‍රය
👉 • මහා සමය සූත්‍රය | Koralayagama Saranathiss...
!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!
සබ්බදානං ධම්මදානං ජිනාති.
සබ්බං රසං ධම්මරසො ජිනාති .
සබ්බං රතිං ධම්මරතී ජිනාති .
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති.
ධර්ම දානය සියලු දානයන් දිනන්නේ ය.
ධර්ම රසය අන් සියලු රසයන් දිනන්නේ ය.
ධර්මශ්‍රවණාදි වශයෙන් ඇතිවන ධර්මය පිළිබඳ වූ ප්‍රීතිය සියලු ප්‍රීතින් දිනන්නේ ය.
තෘෂ්ණාක්ෂය සංඛ්‍යාත නිර්වාණය සියලු දුක් දිනන්නේය.
දේශකයනන් වහන්සේටත් , දේශනාවන්හි මුල් අයිතිකරුවන්ටත් , ශ්‍රවණය කළ ඔබටත් , ප්‍රචාරය කළ මා හටත් , ඉක්මන් භවයකදී සෑප සහිත ප්‍රතිපාදවකින් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබී , නිවනින් සැනසෙන්නට මේ පුන්‍ය සම්භාරය හේතූ වේවා!!. වාසනා වේවා!!.
සාදු!!. සාදු!!. සාදු!!.
#Bana #darmadesana #dharmadeshana #darmadesana2025 #bana2025 #mostpowerful #BuddhaTeachings #Meditation #buddha #buddhism #koralayagamasaranathissatherobana2025 #koralayagamasaranathissahimibana #koralayagamasaranathissatherobana #bosathananwahanse