මගේ පුංචි ගෙදරට 🏠🏠 දියුණුව,සෞභාග්‍ය හා දේව ආශීර්වාදය ලබා ගැනීමට මම කරන දේවල් 🥰|Life with shashikala
Life with shashikala
0:00 / 0:00
මගේ පුංචි ගෙදරට 🏠🏠 දියුණුව,සෞභාග්‍ය හා දේව ආශීර්වාදය ලබා ගැනීමට මම කරන දේවල් 🥰|Life with shashikala
17 723 просмотра · 4 дня назад
Life with shashikala
635 подписчиков
17 723 просмотра · 4 дня назад
සුබ දවසක් යාලුවනේ හැමෝම ආදරෙන් පිලිගන්නවා මගේ චැනල් එකට .ඉතිං අද වීඩියෝ එකෙන් මම ඔයාල එක්ක බෙදා ගන්න යන්නේ මගේ ගෙදර දියුණුව හා සතුට සෞභාග්‍යය වෙනුවෙන් මම උදේ පාන්දර නැගිටපු වෙලාවෙ ඉදලා කරන දේවල් කිහිපයක් .ඉතිං ඔයාල මගේ වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගන යන්න අමතක කරන්න එපා.ඒවගේම තමයි යාලුවනේ ඔයාල තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාලුවෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා 🔔🔔 චැනල් එකට එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා .🩷🩷🩷🩷🩷🩷
#dayvlog
#dailyvlog
#simplelife
#motivation
#sinhalavlogs
#lifestylevlog
#srilanka
#villagelifestyle
#simpala life
#HomeTips
#SriLankanYouTuber