Перейти к содержимому

සිව්ර ගලවන්න පුලුවනද? පුලුල් නීතිමය විග්රහයක් ‪@නීතිවේදියා‬

නීතිවේදියා

0:00 / 0:00

සිව්ර ගලවන්න පුලුවනද? පුලුල් නීතිමය විග්රහයක් ‪@නීතිවේදියා‬

92 просмотра · 4 нед. назад
නීතිවේදියා
4,94 тыс. подписчиков
92 просмотра · 4 нед. назад
මෙරට සමාජ-දේශපාලන කතිකාව තුළ මේ වන විට දැඩි කතාබහට ලක්ව ඇති ආන්දෝලනාත්මක සිදුවීමක් වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් පසු සිවුර ඉවත් කර සිවිල් ඇඳුමින් සැරසීම පිළිබඳව නීතිමය සහ ශාසනික පසුබිම මෙහිදී විමසා බැලේ. නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වීම සහ භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙරට නීති ක්ෂේත්‍රයේ සහ සංඝ සභා තුළ මතුවී ඇති විවිධ මතවාද මොනවාද? බන්ධනාගාර ආඥාපනත මෙහිදී ක්‍රියාත්මක වන්නේ කෙසේද? මේ සියල්ල ගැඹුරින් විශ්ලේෂණය කිරීමට 'නීතිවේදියා' අප හා එක්වන්න. අපගේ නාලිකාව (නීතිවේදියා) Subscribe කර මේ පිළිබඳ ඔබේ අදහසත් පහտින් Comment කරන්න. #Neethivedhiya #GnanasaraThero #SriLankaNews #LegalVsReligious #PrisonNews #SinhalaNews #SriLankaLaw #BuddhistMonks